ලංකාව දුවන්නේ ඔය ටැක්ස් සල්ලි වලිනුයි පිටරට මිනිස්සුන්ගේ සල්ලි වලින් විතරයි. දැන් සමහරක් මෝඩයෝ දුවගෙන ගිහිල්ලා ඡන්දේ දේවි ගෑස් අඩුකරා කියලා. ඔක ටික කාලෙකට කරන සෙල්ලමක්. රොහාන් පල්ලේවත්ත කියලා තිබුනා. දේශීය නිෂ්පාදන වැඩි කරලා කොහොමද ගැස් මිල ස්ථාවර කරගන්න හැටි දාලා තිබුණා.