True Story :
"ඔය කෑ ගහන මල්ලිල පොඩ්ඩක් හිතපන් SLIIT කියල එකක් තියෙන හින්ද තමා අපි මෙතන්ට ඇවිල්ල ඉගෙන ගන්නෙ. මෙතනින් out වෙලා යන්න ඕනෙ මොළයක් තියෙන උන් මිසක් එකම subject එක 4 පාරක් ලියල පාස් වෙන උන් නෙවේ. උන් industry එකට ගිහින් දෙන ආතල් දැක්කම අපිට ලැජ්ජයි අපිත් SLIIT කියන්න. ලෝකෙ private campus...