thamn ena eka prasidda karanna epa machan... eka use karana anith ayatath eeta passe eka use karanna bari wenava
Dialog 4G enne elakiri block naha neh![]()
cyber ghost balapan
ubata mool da bn . ?
elakiri wage podi site ekak block kranna unta pissuwak na .
me wage site gana danne bohoma sulu pirisai ban api wage ..
e kiuwe hamadaama ena yana api tika dena withrai .
natiwa meka me fb wage loku ekak neme kolla ..
ayyo ubalath ithin ane manda ..
block kranwa kiwuwa ma hama ekama block kranne na ban
comment post daanna be ban server fail wenawa. Mama VPN walin me inne

ubata mool da bn . ?
elakiri wage podi site ekak block kranna unta pissuwak na .
me wage site gana danne bohoma sulu pirisai ban api wage ..
e kiuwe hamadaama ena yana api tika dena withrai .
natiwa meka me fb wage loku ekak neme kolla ..
ayyo ubalath ithin ane manda ..
block kranwa kiwuwa ma hama ekama block kranne na ban

තොපි මෙතන තියෙන ඔක්කොම VPN share කලාම ඔක්කොම උන් block කරනවා. තොපිට කටවල් පියන් ඉන්න බැනේ. දැන් සැපයිද? මෙතන VPN share කරලා හැමිනෙන් නැතුව පලයව්.

Dialog වලින් දැන් එන්න බෑ එළකිරි
Opera VPN වැඩ නෑ එකත් බ්ලොක් කරලා. දැන් ආවේ Proxy එකකින්
මම භාවිතා කරපු Supperfreevpn.comඑකත් බ්ලොක් කරලා.
දැන් VPN හොයාගන්න අමාරුයි.
සමහර සයිට් වලට යද්දී ඒවාගේ ෆේස් බුක් එකේ Script දාලා තියෙන නිසා ඒ සයිට් ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා මටනම් එපාම උණා
Tor Browser එකෙන් යනවා elakiri .com එකට
https://hide.me/en/proxy මේකෙන් මම ආවේ ඔකත් දැක්ක එකෙක් කිව්වා ගමන් බ්ලොක් කරයි
දැන් E-monny හොයන්න වෙන්න නෑ කොහෙවත් ඉන්න නුගත් පක්කු ටිකක් නිසා වැඩක් කරන එකෙක්තවත් ඉන්න නෑ
මට හොද VPN එකක් හම්බුණා 100% Free මේක Software එකක් නමේ

ubata mool da bn . ?
elakiri wage podi site ekak block kranna unta pissuwak na .
me wage site gana danne bohoma sulu pirisai ban api wage ..
e kiuwe hamadaama ena yana api tika dena withrai .
natiwa meka me fb wage loku ekak neme kolla ..
ayyo ubalath ithin ane manda ..
block kranwa kiwuwa ma hama ekama block kranne na ban
E money හොයන්නේ. VPN එකක් ගන්න සල්ලි නද්ද බං ඔය නිකං දෙන එව්වා පස්සේම නහයෙන් අඩාගෙන දුවන්නේ..?
සල්ලි දීලා අරන් බලන්න තරම් වටිනා සයිට් නෑනේ බන් ෆේස් බුක් තිබුනත් එකයි නැතත් එකයි මටනම්
එල කිරි එන්නම VPN එකක් ගන්න ඕනෙද ? මුන් දිගටම බ්ලොක් කරලා තිබුනෝත් නම් VPN එකක් හදා ගන්න හරි වෙනවා VPS වලින් පුලුවන් නේද බන් හදන්න