අඩෝ තෑන්ක්ස් මචෝ! මැඩියා මීට කලින් ඔතනින් බඩු සෑඅහෙන්න අරන් තියෙනවා ඒත් පීසී වගේ දේවල් අරන් තිබුණේ නෑ බන්ස්! ඒකයි බය වුණේ!! කොහොම හරි ඔය පෝස්ට් එක දාලා ටික දවසකට පස්සේ මැඩියා නෙක්ස්කොම් එකෙන් පීසී එකක් ගෙන්න ගත්තා.....!!! බඩු ගින්දර වගේ වැඩ!!!!!:cool::yes:
මචන්, නියෝවීව් සයිට් එකේ ග්රැෆික්...