මෙයාව දන්නැද්ද බන්?? බොලාව තියන්ඩ වටින්නෑනේ!!!!:frown::angry:
මෙයා තමයි මේ පාර මහ මැතිවරණේ කොල්ලොන්ගේ ඩ්‍රීම් ගර්ල්... අපේ තෙපරමාදු අක්කා!!!! :love::love::love::love:
අපේ ආර්යාවට ටෆ් එකක් දෙන්න බලාගෙන ගේමට බැහැලා ඉන්නේ!!!!:lol::lol::lol::lol::lol::lol: