ඇතුලටම ආවනම්
කුකුලනි... උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උං.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි. බාසාව එහෙම මහ මිනිස්සුන්ගෙ වගේ...
ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු විහග කියලා..
මූ පුනුරුප්පත්තියක් කියවනවද මන්දා.. .බහ තේරෙන කාලෙ ඉදං ම කියන්නෙම සුද්ද සිංහල ලු...