1. Malitharox

    EK Married Club-8

    nah bun,thamath asaneepa thathwayen pasuwemi moko bun bus labbata wela thiyenne???:oo:
  2. Malitharox

    EK Married Club-8

    යකා හල කෙලයි සුබ උදෑසනක් වේවා හොට්ටෙණි අද අපේ කස්ටිය මෙහෙමයි :lol::lol::lol:
  3. Malitharox

    Scurvy's Video Compilation - The best of the best

    disco man have good sense of humor disco man funny man........... dance disco on the river bank under the moonlight naked....
  4. Malitharox

    Honda comdey ekak kiyahan ban balanna!

    HONDA එකෙන් තාම movies ගහන්න පටන් අරන් නෑ මම දන්නා තරමට:lol::lol::lol:
  5. Malitharox

    පට්ට ඇන්ටි

    ridila
  6. Malitharox

    Hit wechcha SL words

    සෙල්ලංද කොල්ලෝ සල්මන්ද පොල් කොල් අලි *කයි අපි තැලෙයි
  7. Malitharox

    EK Married Club-8

    තහල් වරියා
  8. Malitharox

    EK Married Club-8

    කිඹුලයියේ ඊයේ පෝන් එක බැට්ටි බැහැල තිබ්බේ. 10,000 වෙනි එක ඉස්සුවා කියන්නේ මලිත්තා:shocked:
  9. Malitharox

    EK Married Club-8

    දැන් නම් සුව අතට හැරීගෙන එන්නේ,ඊයේ හවස් ජාමේ ටිකක් අමාරු උනා ආයේ,කළුබෝවිල පැන්න ඒ පාර දැන් තරිස් ගෙදර නැවතිලා ඉන්නේ ගෙදරින් සේවය ලබාගන්නද? ඕක ඉතින් මේ ගිනි ගහන පට්ට දවල් ගන්න පුළුවන්යැ??? අනේ නිකං යන්න මෙයා...අපි නොදන්න මොණරතැන්න:lol:
  10. Malitharox

    EK Married Club-8

    ලීක් වෙන විකියාට ලීක් නොවන සුබ උපන්දිනයක් පතමි, පංචකාම සම්පත්තියෙන් ඔද වැඩේවා යයි තවද පතමි පසුගිය දිනවල ඇතිව තිබු බරපතල අසනීප තත්වය නිසා ඇම් සීයට ගොඩ වැදීමට නොහැකි විය...
  11. Malitharox

    විමල් එරෝසන් විරවංශ

    ප්ලග් එක ගලවලද දන්නේ නෑ ඉන්නේ නේද? හරි අමාරු පාටයි
  12. Malitharox

    විමල් එරෝසන් විරවංශ

    අනේමන්ද............... කොහොම උනත් අන්තිමේදී ජහමනයා තමයි පූක්ෂණයට ලක් වෙන්නේ......... ලේ පාර දකිනකම් ඕක තේරෙන්නේ නෑ නෙව:lol:
  13. Malitharox

    Scurvy

    මුගේ තියෙන්නේ සංයුක්ත ෂඩ් ඇසුරුමක් එහෙමත් නැත්තන් compact six pack එකක්, ඉතින් ඈතට තනි ජොල් බඩ කෑල්ලක් තියෙනවා වගේ පෙනුනට ඒක ඇතුලේ ඔය කියන කෑලි 6ම අන්තර්ගතයි.ඔන්න ඕකයි කුකුළාගේ කැත රහස.......
  14. Malitharox

    ZTE MF190 Dongle help

    link eka pm ekak hari vm ekakin hari ewahan machan
  15. Malitharox

    ZTE MF190 Dongle help

    මේ ගැන දන්න කියන එවුන් එකෙක්වත් නැද්ද යකෝව්>>>>???
  16. Malitharox

    ZTE MF190 Dongle help

    මගේ ZTE MF190 Router එකේ ෆර්ම්වෙයාර් එක ගිහිල්ලා,දැන් ඒක usb පෝට් එකට ගැහුවාම autorun එක වැඩ කරන්නේ නෑ.සොෆ්ට්වෙයාර් එක වෙනම ඉන්ස්ටෝල් කරලා ඉවරවෙලා ඩොන්ගල් එක ගැහුවාම වැඩ කරනවා...කොහොමද ආපහු ඩොන්ගල් එකට ෆර්ම්වෙයාර් එක දාගන්නේ?????
  17. Malitharox

    My wife doesn't love me :-(

    ??????????????/
  18. Malitharox

    EK 1980s Club (1980-1989)

    ඔව් බං,ඒ කාලේ කොයින්ද වීසීඩී?? වීඩියෝ ෂොප් වල තිබ්බේ ඕවම තමයි. ma gawa nam dan na bun...thibba VHS ekath sahena kalekata kalin dunna:(
  19. Malitharox

    EK 1980s Club (1980-1989)

    මම හිතන්නේ මේවා පාවිච්චි කරපු අන්තිම පරම්පරාව අපි වෙන්නැති

    No contents