1. rooshan2008

    rooster hariyanne ne.. den mata kala wayasath hari.. kellek hoyala dunnanam.. vote 2k denawa :P

    rooster hariyanne ne.. den mata kala wayasath hari.. kellek hoyala dunnanam.. vote 2k denawa :P
  2. rooshan2008

    monawada denne ???

    monawada denne ???
  3. rooshan2008

    xiaomi power bank එකක් ඕනෑ

    යකෝ.. items.lk තියෙන්නේ ලංකාවේ.. :angry::angry:
  4. rooshan2008

    xiaomi power bank එකක් ඕනෑ

    items.lk fb page eke wikunawa ban. unge original verify karanda puluwan website eke
  5. rooshan2008

    Aç Bir Coca-Cola Coca-Cola Coca-Cola

    oka hena parana ekak
  6. rooshan2008

    Dafuq did I just read

    umbata mona thread da.:P
  7. rooshan2008

    Dafuq did I just read

    umba me post danawa ?..
  8. rooshan2008

    Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ඇව&#

    eka thamai moota pissu.. eath oke weraddak thiyanawa. oke figures balapanko same ewa godak thiyanawa. :angry:
  9. rooshan2008

    You spoke to your CRUSH for the first time. Share your experience.

    :):):) මන් හිතුවේ නෑ ඔච්චර Response එකක් එයි කියලා. හැමෝටම තෑන්ක්ස් :):) මන් ස්ටෝරිය කෙටි කරලා ලිව්වේ. :nerd:
  10. rooshan2008

    You spoke to your CRUSH for the first time. Share your experience.

    ඔය ස්ටොරිය පටන් ගත්තේ මම 1-2ක වසරේ පලවෙනි විභාගේ සෙට් වෙනකොට. අපි දෙන්නා එක ළඟ විභාගේ ලියනවා... දැන් එක පාර මට කරන සද්දයක්. මාත් මේ මොකක්ද කියලා බැලුවා. එකී අහනවා පුතා ට ස්ත්‍රී ලිංග පදය. මටත් ඕක මීටර් නෑ. දැන් අපි දන්න ඒවා ටික හුවමාරු කරා. එතැනදී මට හිත ගියා. ඊට පස්සේ සෙට් වෙන ඒවාත් වෙන්නේ...
  11. rooshan2008

    You spoke to your CRUSH for the first time. Share your experience.

    කතා ඔක්කොම වගේ කියෙව්වා . පට්ටයි. මටත් එකක් තියේ ලියනවද නැද්ද කියලා හිතනවා..
  12. rooshan2008

    අජිනොමොටෝ තහනම්..!

    http://www.foodrenegade.com/msg-dangerous-science/ meka poddak balapan :dull:
  13. rooshan2008

    PayPal අවසන් බාධකයත් ඉවතට

    den Sri Lanka wata payment enawada ehanam ???
  14. rooshan2008

    Deep web Gena

    Deep web kiyanne, Proxy 3kin samanwitha Tor Network ekata. Tor Browser eken browse karanda puluwan. hebei patta slow. oke mokak hari hoyanawata wada athal eke nikan inna eka hondai. oke domain eka .onion. dark net links white net link karannath puluwan. .onion.cab wage TLD ekak dala. Cp, Drug...
  15. rooshan2008

    PHP help ekak

    composer use karanawada ? krama kihipayak have. ekko table ekaka store karanawa name, value pair ekak widhihata. or json encode karala thiyanawa database table ekaka. or https://github.com/vlucas/phpdotenv meka use karanda
  16. rooshan2008

    Torrent to Direct බාමු ලේසියෙන්

    You get a special Link Every time someone signs up from that link , both you and them get 500MB of space , for FREE Limited to up to 8 friends Feel free to copy the link and share with anyone
  17. rooshan2008

    හුලංටෙල් බිල් පත් අයකර ගැනීම

    Case danda be :P lankave neethiya anuwa umba bank ekata (Credit Card) pollak thibbath neethimaya piyawara ganda be. hebei CRIB ekata wetenawa. aye bank ekka ganu denu be.
  18. rooshan2008

    Campus රැග් ගැන කියපන්කෝ

    දන්නවා බන් ඕකාගේ බොරු කියලා. උගේ ආතල් එකනේ. :baffled:

    No contents