Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ඇව&#

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ඇව&a

    Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය අද උදේම අප්ඩේට් වෙලා. මුන්ට දිව්‍යඥානය තියෙනවාද මන්දා ? මුන්නම් පට්ට හොරු ?

    මචං මේ රව්ටර් එක මම පාවිච්චි කරන්නේ VHF feed එකක් අප්ලොඩ් කරන්න (එයාර් බෑන්ඩ් එක ) . මේක පැය විසිහතරේම වැඩ. නිතරම අප්ලෝඩ් වෙනවා. එත් බලන්න මේ ඩීටේල් බිල් එකේ සමහර දවස් වල නයිට් ටයිම් එකට මොනවාත් අප්ලෝඩ් වෙලා නැහැ. ඒක වෙන්න බැහැග රෑට තමයි ෆලයිට් වැඩිම. එතකොට කතා කරනවාත් වැඩියි.

    ඊට අමතරව බලන්න දවස් තුනක් හරියටම රවුම් ගානක් පාවිච්චි කරලා තියෙනවා. එක දවසක් එහෙම උනාට පිට පිට දවස් තුනක් එහෙම වෙන්න පුළුවන්ද ?

    මේක ලොකු හොරකමක් TRC පැමිනිලි කරන්න බැරිද ?

    My_Dialog_Long_Term_Evolution.png
     
    Last edited:

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ඔකුන්ගේ බිලින් වල හෙන අවුල් තියනව... එක පාරක් මට දිගටම ඒ බිල් එවුව... හර්ඩ් කොපි එවුවේ නැහැ... උන් ඇහුවහම කියනවා මම වෙනස් කරලලු .. මම නැහැ මයි කිවුව.. මම කිවුව කොනෙක්ෂන් එක ගලවනවකියල.... පස්සේ උන් චෙච්ක් කරලා කිවුව උන්ගේ චොන්ෆිග් වගයක් අවුල් වෙලා එක නිසා කියල .. ඒ සෙට්ටින්ග් එක හැදුව කිවුව

    අනාගතය අදයි කිවුවට පුකේ තමා.... උන්ගේ ෆේස් බුක් එකේ දාපන්
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    email ekak yawapanb danma. heta yauwoth ubata time eka proof karanna bari wenawa,so send an email right NOW
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ආපු එක තමයි වරද

    අද රෑ :nerd:

    ithin ada 31ne ban :nerd: ada raa kiyanne uba 12am walin passeda? ada 12am walin passe april 1st ban :rofl: oke waraddak na, 12.00am - 8.00am use karapu eka thama oya thiyenne :rolleyes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ආපු එක තමයි වරද

    ada re kiyanne bn labana mase 1 wenida.. iye re kiyanne bn 31 re. hodata kalpana karala balapan. ubata poddak patalila tiyenne.

    අද රෑ :nerd:

    ithin ada 31ne ban :nerd: ada raa kiyanne uba 12am walin passeda? ada 12am walin passe april 1st ban :rofl: oke waraddak na, 12.00am - 8.00am use karapu eka thama oya thiyenne :rolleyes:

    :yes::yes::yes:

    habai dialog karayo keri horu.. :angry::angry::angry:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අද රෑ :nerd:

    ithin ada 31ne ban :nerd: ada raa kiyanne uba 12am walin passeda? ada 12am walin passe april 1st ban :rofl: oke waraddak na, 12.00am - 8.00am use karapu eka thama oya thiyenne :rolleyes:

    eka thamai moota pissu.. eath oke weraddak thiyanawa. oke figures balapanko same ewa godak thiyanawa. :angry:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    eka thamai moota pissu.. eath oke weraddak thiyanawa. oke figures balapanko same ewa godak thiyanawa. :angry:

    ow dialog unge data counting nam accurate naha, anith eka kapenawath wadiy :oo: api 1gb use kalama unge site eke 1.5 wage pennanawa samahara welawata :dull: