movieflair එක මොසීගේ අයිඩියා එකක්:yes:ඕකට මම සෙට් උනේ අහම්බෙන් වගේෙ:confused:මොකක්ද php සීන් එකකට හෙල්ප් කරන්නද කොහෙද:confused:මුලින් සෑහෙන traffic එකක තිබුනා සයිට් එකට:cool:දාපු දවස්වල:)කොහෙද මේ මොසී මී හරකා සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ ලංකාවේ එකෙක්ගෙ vps එකකනේ:frown:මම මාසයක් විතර මහන්සිවෙලා...