මොන මගුලක්ද නේද බන්........
මේක උඹ තනියෙන් කරන එකක්ද?ඒවා දැන්මම කියන්නේ නෑ![]()
ඒකනේ මං ඕකුන්ගේ සයිට් වලට යන්නැත්තේ දැන්Captain ජැක් ස්පැරෝ;11704156 said:මොන මගුලක්ද නේද බන්........
හැමදාම ලින්ක් එකක් ඒවනවා මේ කේ රෙජිස්ටර් වියන් කියලා.............

මටත් උඹව අනුගමනය කරන්න හිතෙනවා.........ඒකනේ මං ඕකුන්ගේ සයිට් වලට යන්නැත්තේ දැන්![]()

මමයි තව එකෙකකුයිCaptain ජැක් ස්පැරෝ;11704166 said:මේක උඹ තනියෙන් කරන එකක්ද?

අරූමද?මමයි තව එකෙකකුයි![]()
උඔ හැමදාම මොකක්හරි මගුලක් පටන් ගන්නවා මොකෙක්හරි එක්කමමයි තව එකෙකකුයි![]()
movieflair එක මොසීගේ අයිඩියා එකක්ඒකනේ මං ඕකුන්ගේ සයිට් වලට යන්නැත්තේ දැන්![]()
ඕකට මම සෙට් උනේ අහම්බෙන් වගේෙ
මොකක්ද php සීන් එකකට හෙල්ප් කරන්නද කොහෙද
මුලින් සෑහෙන traffic එකක තිබුනා සයිට් එකට
දාපු දවස්වල
කොහෙද මේ මොසී මී හරකා සයිට් එක හොස්ට් කරලා තියෙන්නේ ලංකාවේ එකෙක්ගෙ vps එකකනේ
මම මාසයක් විතර මහන්සිවෙලා දාපු පෝස්ට් ටික එකපාරට අතුරුදහන් උනා
ඩේටාබේස් එක පරණ එකකට restore වෙලා
පස්සේ මට සයිට් එක එපාඋනා
ටික කාලයක් අතඇරලා දාලා තිබිලා මම අයේ vb දාලා පටන් ගත්තා,ඒකටත් අර වැඩේම උනා
ඊට පස්සේ මම තමා දැන් ඔය මම වෙනම server එකක හොස්ට් කරලා phpbb දාලා ආයේ පටන්ගෙන තියෙන්නේ

අනේද කියන්නේ........උඔ හැමදාම මොකක්හරි මගුලක් පටන් ගන්නවා මොකෙක්හරි එක්ක
ඒ කරලා ටික දවසකින් කියනවා අපෝ මං දැන් එකේ නෑ අරූට තනියම කරන් යන්න දීලා තියෙන්නේ කියලා
බලද්දී උඔ තරහා වෙලා ඌත් එක්ක
මොකක්ද බං මේ ගෑණු වැඩ??

අලුතෙන් දාන එකේ මොනවද තියෙන්නේ කියාපිය........movieflair එක මොසීගේ අයිඩියා එකක්ඕකට මම සෙට් උනේ අහම්බෙන් වගේෙ

![]()