මචන් ඕක අම්මට කියපන්. අම්මට පුළුවන් තේරුම් ගන්න. :yes:
අම්මට පොඩි මරිසියක් දාල කියපන්..
අම්මේ.. අම්මට පොඩි දෙයක් කියන්න තියෙනවා..
මොකක්?? මොනා ගැනද?
ගැනු ළමයෙක් ගැන.. (ලජ්ජාවෙන් උබ බිම බලාගෙන)
මොන ගැනු ළමයෙක් ගැනද?
අම්මේ මේ.. මට.. මේ ගැනු ළමයෙක් ඉන්නවා.
අම්මට ඒ ගැන කියන්න බැරුවයි හිටියේ..