මචන්ලා මගේ තියෙන්නේ Transcend 32GB pen එකක්. මේ ලගදි ඉදන් pen එක format කරන්න බෑ error එකක් එනවා. this disk write protect කියලා. කිසිම file එකක් copy කරන්නත් බෑ write protect කියලා error එකක් එනවා. මේක හදාගන්නේ කොහොමද මචන්ලා. දන්නා කෙනෙක් කියන්න ලොකු උදව්වක්..

