නමක් දාන්න උදව්වක්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    නමක් දාන්න උදව්වක්

    මචන්ලා පොඩි හදිස්සියකට ගැහැණු බබෙක්ට නමක් දාන්න ඕනා ප්‍රදාන අකුර "නු" න අකුරෙන් ආවත් කමක් නෑ.. ඉක්මනට ඕනා උබල දන්නා නම් ටිකක් කියපල්ලකෝ..
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    Narcissa Malfoy (මැල්ෆෝයි කෑල්ලට කෙල්ලගෙ තාත්තගෙ සර්නේම් එක දාපං :D )
    Nymphadora Tonks (ටොන්ක්ස් කෑල්ලට කෙල්ලගෙ තාත්තගෙ සර්නේම් එක දාපං :D )
    Narguls ඒ හැටි හරි මදි වගේ නේ බං.. o_O

    මොක දැම්මත් nicki minaj නම් දාන්න එපා කෙල්ලට වැඩි කල් ආයුෂ තියෙන එකක් නෑ.. :3

    Narcissa තමා පට්ට :D

    බම්ප්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අම්මට හුඩු :D Nagini අමතක වුනා බං.. ඒ නම කොහොම අමතක කරන්නද..
    දාපං එකෙන්ම Nagini කියල.. :D


     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මන් නම් පොඩි උන්ට කෑමතිම නෑ නෙ


    දැක්කාම අප්පිරියයි වගේද ? :O
    අඩෝ.. මං හිතං හිටියෙ මට විතරයි කියල..
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    දැක්කාම අප්පිරියයි වගේද ? :O
    අඩෝ.. මං හිතං හිටියෙ මට විතරයි කියල..

    උබට පිස්සුද මිනිහෝ , උබට ලෙඩක් .

    මන් කෑමති නෑත්තෙ උන් පන්ඩිත හින්ද :P:P:P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබට පිස්සුද මිනිහෝ , උබට ලෙඩක් .

    මන් කෑමති නෑත්තෙ උන් පන්ඩිත හින්ද


    :O උඹට පිස්සුද මිනිහො.. පණ්ඩිත නං හොඳයිනෙ.. උඹට ලෙඩක්..
    මං කැමති නැත්තෙ උන් පිටසක්වල ජීවීන් වගේ හෙන අමුතු නිසා.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    :O උඹට පිස්සුද මිනිහො.. පණ්ඩිත නං හොඳයිනෙ.. උඹට ලෙඩක්..
    මං කැමති නැත්තෙ උන් පිටසක්වල ජීවීන් වගේ හෙන අමුතු නිසා.

    පන්ඩිත නම් කෝමද බූරුවො හොද වෙන්නෙ , ඈහෙලේපොල කතාව බලල උන්ව එපාම එපා උනා
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පන්ඩිත නම් කෝමද බූරුවො හොද වෙන්නෙ , ඈහෙලේපොල කතාව බලල උන්ව එපාම එපා උනා


    :v දැන් මෙතන මේ නම දාගන්න අහන්නෙ අවුරුදු හයක හතක එකෙක්ටද ? :P
    ඉපදිලා දවස් දෙක තුනේ උන්ට පණ්ඩිතකං තියා කතාකරන්නවත් තේරෙනවයැ :3

    හොඳ වැඩේ බොට :v මොකටද ඔය දකුණු ආසියන් ජරාව බලන්නෙ :3
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    නදීකා
    නිල්නයනි
    නිලීකා
    නලීකා
    නමලී
    නවනි
    නයානි
    නන්දි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේක විහිළුවක් නෙවේ මචන්ලා හෙට උදේ උප්පැන්නේ හදන්න දාන්න ඕනා


    ඇයි බං කිව්වෙ.. නාසිස්සා කියල දාපං.. ඒ නම ලස්සනයිනෙ.. නු ම ඕන්නෑනෙ.. නා වුනාට අවුලක් නෑනෙ..
    නගීනි නම් කිව්වෙ විහිළුවට..
    නාසිස්සා නිම්ෆඩෝරා නම් දෙක පට්ටයි..

    නාසිස්සා වැඩියෙන් පට්ටයි :D