මේ කස්ටිය පොඩ්ඩක් අහන්නකෝ..:oo: මට මේ ෆිල්ම් එකක නමක් දැන ගන්න ඕනා..:oo::oo: වැම්පයර් ෆිල්ම් එකක්.:frown::frown: මන් ඒකේ පොඩි කෑල්ලයි දැක්කේ..:nerd: ඒ කෑල්ල මෙතන කියන්නම් .. ඔයාලා මට හැකි නම් ඒ ෆිල්ම් එකේ නම කියන්න... :P:P
මෙන්න මේකයි සීන් එක.:confused::confused:
කොල්ලෙකුයි කෙල්ලො දෙන්නෙකුයි...