මේකයි. වානිජ ධාරාවෙන් පාඨමාලා තියෙන්නේ මේවා.
කලමනාකරනයට 3505යි
රාජ්ය කලමනාකරනයට 75යි
දේපල කලමනාකරනය හා තක්සේරුකරනයට 60යි
වානිජය්යට 520යි
කලමනාකරන අධ්යනයට 150යි
ව්‍යාපාර තොරතුරු පද්ධති 50යි
රෑන්ක් එක අනූව මේවට යන්න පුලුවන් වෙයිද දන්නෑ. ඒත් වෙන පැති වලින් යන්න මීට වඩා පාඨමාලා ගොඩාරියක් තියෙනවා...