මේ කස්ටිය පොඩ්ඩක් අහන්නකෝ..
මට මේ ෆිල්ම් එකක නමක් දැන ගන්න ඕනා..
වැම්පයර් ෆිල්ම් එකක්.
මන් ඒකේ පොඩි කෑල්ලයි දැක්කේ..
ඒ කෑල්ල මෙතන කියන්නම් .. ඔයාලා මට හැකි නම් ඒ ෆිල්ම් එකේ නම කියන්න... 

මෙන්න මේකයි සීන් එක.

කොල්ලෙකුයි කෙල්ලො දෙන්නෙකුයි ගෙයක් ඇතුලෙ ඉදන් බලන් ඉන්නවා එලියෙ ඉන්න වැම්පයර් කෙනෙක් දිහා. ඒ වැම්පයර් එක පාරටම මිදුලේ වලක් හාරන්න පටන් ගන්නවා. අර තුන්දෙනා මුකුත් තේරුම් ගන්න බැරුව බයෙන් බලාගෙන ඉන්නවා. අරූ වල හාරලා ගෑස් බටේ පාදගන්නවා. ඊට පස්සෙ එකට තියලා ලයිටරෙ පත්තු කරනවා. ගේ ඇතුලෙ තියෙන දුම් කවුලුවෙනද මොකෙන්ද මන්දා ගේ ඇතුල ගිනි ගන්නව. ඩෝන් ගාලා... අර තුන්දෙනා සෝෆාවක් පිටි පස්සට පැනලා බේරෙනවා. ඊට පස්සෙ ඒ තුන්දෙනා පැනලා යන්න ගරාජ් එකේ තියෙන වහනේට නැග ගන්නවා. එකෙ බයික් එකකුත් තියෙනවා. ඒක යට කරගෙන එයාලා වාහනෙ ගන්නවා කොහොමහරි... අර වැම්පයර් බයික් එක අරන් පස්සෙන් පන්නන්න බලනවා. ඒත් බයික් එකේ ලොකු හිලක්.
මේ අතර අර තුන්දෙනා පැනලා යනවා. එක පාරටම කාර් එකේ පිටිපස්සට බයික් එකක් ඇවිල්ලා වදිනවා. කොහොමහරි වැම්පයර් අරගොල්ලන්ව ෆලෝ කරලා එයාල ඉස්සරහින් ගිහිල්ල හිටගන්නවා. කාර් එක එලවන කොල්ලා වහනෙන් අර වැම්පයර්ව යට කරනවා...

ඔච්චරයි අනේ මතක. මේ ටික දෙමල වගේද මන්දා.. ඔයාල නම් බලලා ඇති. මට එකේ නම කියන්නකෝ.....