1. COLOMBO PORT - JAYA CONTAINER TERMINAL

    ඕකෙ තියෙන්නෙ චීනෙ හදපු ගැන්ට්‍රි ක්‍රේන්. :shocked:
  2. Elakiri යේ අවුලක් වුනාද?

    පොර ටෝක් වගයක් දෙන්න ගිහිං එකෙක් බලු වුනා ඊයෙ පෙරේදා ඒ ඇර වෙන සීන් එකක් නම් වුනේ නෑ. :no:
  3. ආතල්...

    පේන්නෙ නෑ බං සිංහලෙන් or English වලින් දාපං
  4. Mr. Robot - Season 1 - All Episodes - 720p HDTV - x265 HEVC - ShAaNiG

    ඔච්චර සීං කෝං දැනං හිටියෙ නෑ නොවැ ;)
  5. Discover the world’s first 4K display* from Sony

    මේ මොන ජෝක් එකක්ද බං මිනිස් ඇසකට 300ppi තමා සාමාන්‍ය දුරකදි පේන්නෙ :lol:
  6. මායාදුන්නේ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශ&

    සෝබන කාරයෙක් වගේ පඩ වැලක් ඇරලා යන්න ගියා :rofl:
  7. Attention GTRZ

    GT උදවු කරන්නෙ නෑ ඇත්තටම ඔය ඉන්නෙ bender කියලා කන්ෆර්ම් කරන කං. :(
  8. ආර් සම්බන්ධන්

    මුං එකක් කියනවා වාසුදේවගෙ මස්සිනා තව එකක් කියනවා. :eek:
  9. විපක්ෂ නායක සම්පන්දන්

    අන්තෝ ජඨා බහී ජඨා :(
  10. පිච්චු නම් කෙලින්න එපා සංඝා - Sanga, Don't be Crazy

    සෑහෙන දිග හෑල්ලක්. සාරාංශෙ දාපංකො වචන 5න් 6න් :)
  11. අනුර කුමාර#කොකාකෝලා

    එකෙන්ම දලදා මාලිගාවට බොම්බ තියපු කරුණා අම්මාන් හිටියා වගේ කට පියාගෙන හිටියනං හරි :cool:

    No contents