එතුමා ඉල්ලා අස්වුනු එක නං ජනතාවට පාඩුයි බං.....
අනෙ මංදා ඔය මනුස්සයා වගේ අයත් යනව නං මේ පාර්ලිමේන්තුවෙනුත් වැඩක් නෑ.......
එතුමා යන්නේ ජනතාව ගේ ඡන්ද ප්රකාශයේ තියන යටි අර්ථය ගැන කළකිරීමෙන්......
කියල වැඩක නෑ බං!
ෂිට්!



කළකිරෙන්නේ නැද්ද...කතාව අහද්දී ඇහැට කදුළු අවා. එතුමත් බොහොම කලකිරීමෙන් කතා කලේ.



උන්ට හොදනම් මොනවා කරන්නද. අපි අපේ දෙයක් කරන් මේ නරාවලෙන් ගැන දවස ඉක්මන් කරගන එක තමයි දැන් තියෙන්නේ.කළකිරෙන්නේ නැද්ද...
කළකිරෙන්නේ නැද්ද....??
මිනිස්සු මේ රට පාලනය කරන්න අදාල නීති හදන්න කාවද යවල තියෙන්නේ...
හොරු, කාළකන්නි, තමන් ගේ බඩ වෙනුවෙන් ඕන ම ජරාවක් කරන හාල්පාරුවෝ...
ඔය මඩ ගොහොරුවේ සරත් මායාදුන්නේ සර් වගේ අය කොහොමද බං ලැගල ඉන්නේ...
මේ රටේ සබුද්ධික ඡන්ද දායකයන් තූ නොදකිං කියල තමා කියන්න වෙන්නේ......![]()
ජෙවිපෙ වගේ පක්ෂයකත් මේ මිනිස්සුන්ට රැදෙන්න වරම් නැද්ද?
උබ කතාව සම්පුර්ණයෙන් ඇහුවද? කියන එක තේරුනාද?





