මම සංවිධානය කලාට අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඇවිල්ල ලොවෙත් වැඩසටහනක් කලානේ....
අනික බං මම නම් දැක්කමයි වෙලාවට වැඩ කරන මිනිස්සු පිරිසක්. මොකද 8 ට කිව්වට මම හිතුවේ වැඩේ පටන් ගන්නකොට 9.30 වෙයි කියල.
නමුත් ඉතින් 8.45 ට විතර පටන්ගෙන, 1.30 වෙනකල් වැඩ කරලා ෆන් අරගෙන 4.30 ට ගෙවල් වලට යන්න පිටත් උන කිව්වම...