දැනට නම් අඩු පාඩු නැති තරම්. කට්ටියගේ සහයෝගයෙන් ගොඩක් බඩු ගත්තා. මේ දැනුත් ගිහිල්ල පැම්පර්ස් සහ පොඩි උන්ගේ ගාන බේබි සබන් අරගෙන අවේ.මම හෙට හවසට විස්තරේ දැන්නම් ඔක්කොම ගත්ත බඩු සහ අපිට ලැබුණු දේවල් ගැන.
සිරාවටම කියන්න තියන්නේ අපේ එළකිරි එකේ ඉන්න හිත හොඳ සහෝදරයෝ සහ සහෝදරියෝ ගැන මට ගොඩක් ආඩම්බරයි....