1. amilaboy

    The Flash

    green arrow කියන්නේ සුපිරි funny චරිතයක්.නමුත් මේකේ හැටියට ඌ සීරියස් වැඩියි.smallville එකේ ඉදපු green arrow නම් පට්ටයි.මටනම් පෙන්නේ මේ arrow සිරිස් එක low budget යන එකක් වගේ. මොනවා උනත් braking bad එකට ගහන්න නම් සිරිස් එකක් නැ..
  2. amilaboy

    power amp අලුත් එක

    මන් නම් N Player
  3. amilaboy

    කැත වැඩක විඩීයෝවක්

    කැම්පස් ගිහින් නැති එවුන් රැග් ගැන කියන කතා ඇහුවම හිනා යනවා ඔයි..
  4. amilaboy

    Samsung Galaxy Note 3

    Man nm tama note 2 Kisima awlak na tama Asphalt 8 paluwa mn note 2 eken
  5. amilaboy

    ලහිරු පෙ‍රේරා

    E8oHEQjoiaY Hanthana Sihine - W.D.Amaradewa ft. Umaria -
  6. amilaboy

    ලහිරු පෙ‍රේරා

    Amaradewa masteruth umarath ekka song ekak kara bn. Ehew eke ubala mona kabboda? Ekita patta vocal talent ekak tiyenawa. Eka piliganna ba kiyanne ubalage tiyena kuhaka kama. Nanda malini wa umariata compare karanna onanam vocal tallent eka compare karpn. Natuwa lyrics wala teruma nemeyi. Moko...
  7. amilaboy

    Portable HDD help ekak

    මම පාවිච්චි කරන්නේ Toshiba canvio එකක් 1tb shock proof censor තියෙනවා reading speed eka 100MB/s පන්නල තියෙනවා
  8. amilaboy

    පච්චය සහ අපේ නිවටයෝ

    බුදිධියෙන් තොර ශ්‍රද්ධාව භයානකයි කියල බුදුහාමුදුරුවොට් කියල තියෙනවා උබලට ගැලපෙන්නේ බුදුදහම නෙමෙයි ශ්‍රද්ධාව විතරක් තියෙන බුද්ධියට ඉඩක් නැති මුස්ලිම් වගේ ආගමක් මේ කතාව ඇහුවම අර කඩුවක් අරගෙන රජ්ජුරුවන්ව ආරක්ෂාකරපු වඳුරගෙ කතාව මතක් උනා. අපි හැමෝම අන්තවාදී වේගන යනබවක් තමයි මේ වැඩවලින් පෙනෙන්නේ.
  9. amilaboy

    prima ceylon ආයතනයේ ගින්නක්

    prima ceylon ආයතනයේ ගින්නක් පාන්පිටි හිගයක් කියලා ආයිත් වැඩිකරයිද දන්නේ නැ This is my own footage.. MjBuNdLjam4
  10. amilaboy

    සංඟ මොනවද කිඋවේ ?

    The collage you learn cricket..Im the head master.. thats what sanga really said..
  11. amilaboy

    සිලිකා ජෙල් ගන්න තැනක්

    thanks... colombo awata pot ekek danne nadda
  12. amilaboy

    සිලිකා ජෙල් ගන්න තැනක්

    ඔව් ඒවා තමයි
  13. amilaboy

    සිලිකා ජෙල් ගන්න තැනක්

    lenses වගයක් තියෙනවා.පොඩි වැටකට සති 2 කට විතර outstation යනවා.එක නිසා humidity එකෙන් තාවකාලිකව බේරෙන්න තමයි ඕන කරන්නේ..
  14. amilaboy

    සිලිකා ජෙල් ගන්න තැනක්

    සිලිකා ජෙල් ගන්න තැනක් මචන් සිලිකා ජෙල් ගන්න තැනක් කොලබ අවට කොහෙද තියෙන්නෙ. දන්නා එකෙක් කියන්නකෝ
  15. amilaboy

    JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්න&#

    උබේ මහා එකා මේවට ගත්ත පියවර මොනවද කියල අපි අහන්නේ.
  16. amilaboy

    මේ කිඹුල් හූනාද?

    අධික මිලකට අලෙවිවන කිබුල් හුඋනන්ගේ ඇස් රතු විය යුතුයි
  17. amilaboy

    අයි_ෆෝනයටත්_වඩා_වටිනා දැල්වෙන බේල්ස්

    මේක පත්තු වෙන්නේ බෙල් එක අයින් උනොත් නේද? මොකද බෙල් එක විකට් එකෙන් අයින් වෙන්න ඕන අවුට් වෙන්න නම්
  18. amilaboy

    අහන්නම ඕන සින්දුවක්...

    ado ape akkath next month marry karanawa.mekanm pattayi.thanks machan

    No contents