අහන්නම ඕන සින්දුවක්...
කවුරු හරි මේ සින්දුව අහල තියනවද?? ලහිරු පෙරේරාගේ????
මම අදම යි මේක ඇහුවේ, හරිම ලස්සනයි, අදහසත් හොදටම ගැලපෙනවා,,
මියුසික් එකත් එලටම තියනවා,,,
හැබැයි වීඩියෝ එකක් නම් තාමත් නෑ,, පට්ට වීඩියෝ එකක් කරන්න පුලුවන් වෙයි මේකට නම්,,,
හෙඩ් සෙට් එකක් දාගෙන අහලම බලන්නකෝ,,,
අක්ක කෙනෙක් ඉන්නවනම් මැවිලම පෙනෙයි,,
මට අක්ක කෙනෙක් නෑ,,
ඒත් නිකන් හිටියනම් මෙහෙම වෙයි කියල හිතුනා,,,
නිකන් යන්න එපා
බම්ප් එකක් දාගෙනම යමූ.
කවුරු හරි මේ සින්දුව අහල තියනවද?? ලහිරු පෙරේරාගේ????
මම අදම යි මේක ඇහුවේ, හරිම ලස්සනයි, අදහසත් හොදටම ගැලපෙනවා,,
මියුසික් එකත් එලටම තියනවා,,,
හැබැයි වීඩියෝ එකක් නම් තාමත් නෑ,, පට්ට වීඩියෝ එකක් කරන්න පුලුවන් වෙයි මේකට නම්,,,
හෙඩ් සෙට් එකක් දාගෙන අහලම බලන්නකෝ,,,
අක්ක කෙනෙක් ඉන්නවනම් මැවිලම පෙනෙයි,,
මට අක්ක කෙනෙක් නෑ,,
ඒත් නිකන් හිටියනම් මෙහෙම වෙයි කියල හිතුනා,,,නිකන් යන්න එපා
බම්ප් එකක් දාගෙනම යමූ.