යුරෝපා රටවල් වල, US /AUS වගේ රටවල් වල .
කෙල්ල office එකේ වැඩ කරනවා, බොස්ට සල්ලි තියෙනවා කියල දැනගන්නවා, කෙල්ල දානවා ලිංගික අතවර කළා කියල නඩුවක් :angry: . ඒ සල්ලි ටිකක් කඩාගන්න . සමහර විට බොස් දිනන්න හෝ පරදින්න ඉඩ තියෙනවා :shocked:ඕක මගේ ළඟම ළඟම ඥාතියෙකුට වුනා :shocked:.
කෙල්ල පෝසත් කොල්ලෙක්...