මහින්ද_අබේසුන්දර මියයයි

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ආරංචි වුනා...... දැන් මාස දෙකකට විතර කලින් පොරව මට මාට්ටු වුනා ලේක්හවුස් එක ඉස්සරහා පාර පනින්න හදද්දී...... ඇත්තටම් හිතුනා බයික් එකෙන් ඌව හප්පන්න....... :lol:

    :lol::lol:dan oya yaka apaye idan lokkata kade yanawa athi
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    උඩු හිත:

    කවුරු උනත් ජිවිතයක්නේ ....නිවන්සැප ලැබේවා!!!:(

    යටිහිත:

    අනේ! කොච්චර දෙයක්ද.... කණක්ඇහිලා හිටියහැකි! :lol:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මනුස්සයෙක්ගෙ මරණෙකදි සතුටු වෙන්න බෑ. ඒත් මේ මරමෙ ගැන දුකකුත් නෑ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    Beer-holding_German%20Beer%20Everybody%20Cheers.jpg
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මාර පරාජය දෑසින් නොදකින්නට කඩේ ගිය ඔහු වාසනාවන්ත විය.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    නිවන් සැප ලැබේව කියල ප්‍රර්ථනා කරමු බවුධයෙක් විදියට .

    අන්තවාදී ලෙස එක පක්ෂයකට කඩේ යාම, දරුණු ලෙස මඩ ගැසීම යොදා ගත් එක පුද්ගලයෙක් මේ. ආණ්ඩුවේ ජනමාද්‍ය පටන්ගත් දා ඉදල ආණ්ඩුවේ ප්‍රසස්ති ගායන කරන එක තමයි වැඩේ. හැමදාම මල්වට්ටියක් අරගෙන පන්සල් යන ප්‍රේමදසගේ කාලෙත් මේක තදටම තිබුන.

    ලංකාවේ දේශපාලන පක්ෂවලට කඩේ නොයන, නිදහස්, ස්වාදීන මද්යවෙදින් ඇත්තෙම නැති තරම්. එත් ඒවගේ ය අතලොස්සක් හරි ඉන්න එක ලොකු දෙයක්. ආටිගල කියන කාර්ටූන් ශිල්පිය ආණ්ඩුවේ අඩුපාඩු තදින් විවේචනය කරනවා. එක හොදයි. මම මේ ලගදි දැක්ක jvp එක විවෙචනය කරලා කාර්ටූන් එකක් දල තිබ්බ. එතින් කට්ටිය කලබල වෙලා නුලකුත් එහෙම දල තිබ්බ. ආණ්ඩුව විතරක් නෙවි විපක්ෂයත් තදින් විවේචනය කල යුතයි. ඒ ගොල්ලෝ තමයි නියම මද්යවෙදින්. නැතිව මෙලෝ සිහියක් නැතිව විපක්ෂයට හෝ ආණ්ඩුවට කඩේ යාම මද්යකරණය නෙවි.

    සමහරු අබේසුන්දරට බනිනවා, lankaenews වගේ අන්තර්ජාලයේ websites වල හොද කියනවා. මට නම් උන් දෙගොල්ලොම එකයි

    :lol::lol:.