මචන් මෙහෙම වැඩක් කරන්න පුළුවන් උබට ගෙදර සීමාවේදී විතරක් බලන්න SD කාර්ඩ් එකට සව් උන දේවල්.ඒ කියන්නේ SD කාඩ් එකට සේව් වෙලා තියනවා ඔක්කොම හැබැයි ෆෝන් එකෙන් බලන්න පුළුවන් උබ ගෙදර අවම විතරයි
ඉස්සෙල්ලා ebay එකෙන් මෙන්න මේ ජාතියේ IP කැමෙරා දෙකක් ගෙන්නගනින් එකක් 3500 වගේ ගන්න පුළුවන් ඔකේ නයිට් විෂනුත්...