1. Download_Now

    Airport - Programmer Grade II Job?

    එහෙම කරන්ඩ පුළුවන් නම් ගොඩ. දැන් 80% බලනවා ලුද campus වල? Art course එකක් හිද note ටික බලාගෙන පාඩම් කරලා ගොඩ දම්මහැකි
  2. Download_Now

    Airport - Programmer Grade II Job?

    අනේ බන් මට BIT තියෙනවා. මට ඔප්පු කරන්ඩ මහන්සි වෙන්ඩ කම්මැලි. මම බොරු කියන්නේ නෑ.
  3. Download_Now

    Airport - Programmer Grade II Job?

    Campus ද Job එකද කියල බැලුවේ. මම Campus තේරිලා තියන්නේ Art course එකකට.
  4. Download_Now

    Airport - Programmer Grade II Job?

    මට BIT නෑ කියලද කියන්නේ? Proof එවන්දද?
  5. Download_Now

    Airport - Programmer Grade II Job?

    යකෝ මට BIT (UCSC) තියෙනවා.
  6. Download_Now

    Airport - Programmer Grade II Job?

    එක තමයි. මම අවුරුද්දක් වත් campus යන්නම් කියල හිටියේ. campus යනවා කීවහම අපේ නෑදෑයන්ගෙන් සලකිලිත් වැඩි උනා. එක පාරටම job එකක් කරනවා කිවම හරි නෑ. මේකේ interview එකෙන් පස්සේ job එක දෙන්ඩ කොච්චර කල් යයිද?
  7. Download_Now

    Airport - Programmer Grade II Job?

    ariport.lk එකේ තිබ්බේ විස්තර.
  8. Download_Now

    Airport - Programmer Grade II Job?

    Thanks a lot. මේක රජයේද? ස්ථිරයි නේද? පොඩි වැරද්දක් උනා කියල දොට්ට දාන්නේ නෑ නේ private එව්වගේ වගේ.
  9. Download_Now

    Airport - Programmer Grade II Job?

    Airport and Aviation service - Programmer Grade II මම මේකේ Exam pass වෙලා දැන් interview එකට එන්ඩ කියල ආව. මේ post එක හොදයිද? පඩි කොහොමද? ස්ථිරද? පහසුකම් මොනවද? Exam එකට නම් එච්චර ඇවිත් තිබ්බේ නෑ කට්ටිය. 50 - 60 ඇවිත් තිබ්බේ. Interview එකෙන් කපයිද කට්ටිය ගොඩක්. ගොඩක් ස්තුති
  10. Download_Now

    ලාබෙට refill කරන්ඩ පුළුවන් printer මොනවද?

    ලාබෙට refill කරන්ඩ පුළුවන් printer මොනවද? ලාබෙට third party ink දාල refill කරන්ඩ පුළුවන් ලේසියෙන් head එක ගල් වෙන්නේ නැති printer මොනවද? මම කලින් HP ගත්ත, එව්වා නම් හරියන්නේ නෑ. Epson හොදද? ස්තුති
  11. Download_Now

    Desktop එක නෑ -(After updating Windows 10)

    මගේ rep එකෙන් උබේ කොටු දෙක වෙලා ඔන්
  12. Download_Now

    Desktop එක නෑ -(After updating Windows 10)

    අඩේ හරි නේ. Thanks a Lot. ස්තුති Tablet mode on වෙලා ඉබේම update උනාට පස්සේ. එකේ tablet mode auto දාල තිබ්බේ. Windows වලින් මගේ lap එක tab එකක් විදියට detect වෙලා. මුන්ගේ ආච්චිගේ tab මගේ මේ අගල් පහළොවේ කිලෝ පහක් විතර බර lap එක :angry::baffled: Rep+++++++++++++++++++
  13. Download_Now

    Desktop එක නෑ -(After updating Windows 10)

    අද windows 10 update උනා. දැන් desktop එක නෑ. දකුණු පැත්තේ කෙරවල ඔබපුහම Action center එන්නේ. Start menu එකත් අය full screen ගිහින්. Settings වත් වෙනස් උනාද? හදා ගන්නේ කොහොමද? යකෝ Desktop එක ගන්ඩ විදියක් ඇත්තෙම නෑ. Explore ගිහින් බලපුහම folder එකක් වගේ පේනවා. Online search කරත් තාම අලුත් හින්ද...
  14. Download_Now

    GSM Modem එකක් ගන්ඩ?

    Colombo වල GSM Modem එකක් ගන්ඩ තියෙන්නේ කොහෙද? AT commands support කරන. Mobile phone එකක් connect කරොත් බැරිද AT commends වලින් communicate කරන්ඩ? Call / SMS දෙකම ඕන. මේ වගේ එකක් පුළුවන් ඇති මට ඕන software එකක් හදන්ඩ call /sms වලින්. AT commands support කරන එකක් ඕන. ස්තුති
  15. Download_Now

    Good earbuds around $50

    Site එකෙන් verifyy කරහැකි: Genuine SoundMAGIC in sealed packaging with Authenticity Code for verification. We are authorized SoundMAGIC dealer! එක හින්ද ඖලක් නෑ
  16. Download_Now

    Good earbuds around $50

    මම ගත්ත මේක https://www.aliexpress.com/item/free-shipping-20pcs-lot-high-quality-mp3-mp4-earphone-SoundMAGIC-PL11-in-ear-earphone/382398394.html?spm=2114.13010608.0.0.xH4v2G Thanks
  17. Download_Now

    Good earbuds around $50

    bbbbbbbbb
  18. Download_Now

    Good earbuds around $50

    MEE audio M6 PRO SoundMAGIC E10C මේ දෙක තමා දැනට හිත ගිහින් තියෙන්නේ. Around $50 හොදම earbuds මොනවද? ස්තුති

    No contents