Mobitel වලින් එන SMS, Call එහෙම නවත්තන්න ක්‍රමයක් තියෙනවද ?
බැරිම තැන මේ thread එකක් දාලා හැමෝගෙන්ම අහන්නෙ :( :( :( :( :(
පුදුම ඇණයක් නෙ ?
--------------------------------------------------------------------
මේක මට වෙච්චි සිද්ධියක්
එක පාරක් ලඟදි අපි ගියා කොන්සර්ට් එකකට. මුළු හෝල් එකේම ලයිට්...