නිල් කොල පාටවලට බෙදිල කරන බල පොරය හින්ද පොඩි මිනිහ නැත්තටම නැතිවෙලා... මහ උන්ට කිසිම ගානක් නැ... අපෙ ගම්වල ගම්මිරිස් වගා කරන උන් හිගා නොකා හිගා කනවා.. පුදුම විදියට අසරණ වෙලා.... 2013-14 දි 2450 ට තිබුණු කලු ගම්මිරිස් මේ වසරේ 550යි.... කුලී දීල ගස්වලට සාත්තු කරන්න වියදම් කලාම ඇති වැඩක් නෑ...