මචං කවුරු හරි දන්නවනම් මට කියපන්කෝ රත්නපුර හොස්පිටල් එකේ neuro surgeon dr සුරත් s.k මුණසිංහ කොහොමද කියලා??? Youtube අරෙහෙ මෙහෙ හෙන කතා කියවනවා. කොහොමද දන්නේ නෑ නේද??
ප:ලි:
අපි KDU එකේ DR සමන් පුෂ්පකුමාර චැනෙල් කලා.. මෙයත් හොඳට බලලා, හොඳට විස්තර කරළ තේරුම් කරළ දුන්නා. ඔපරේෂන් එකකට යන්න වෙනවා...