කවුරුහරි Sony WH-CH 720N පාවිච්චි කරනවද මචංලා??

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මචං Sony WH-CH 720N මේකේ ambient mode එක වැඩ කරනවද උඹලගේ??
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    hayya na bn. ekai mata baya. oyaka koi wele hadi kadila athata enawa.

    ado okata support cover fittings wage thibba nam maru
    ------ Post added on Oct 22, 2024 at 11:42 AM
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ow bn. headphone eka galawala innakota ahena gaanata ahenwa.
    අඩෝ මගේ යාලුවෙක් ළඟ එකක් තියෙනවා එකේ ඇහෙන්නේ නැහැනේ බං. උඹ කොලඹ අවටද?? පොඩ්ඩක් චෙක් කරගන්න බැරි වෙයිද??
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    අඩෝ මගේ යාලුවෙක් ළඟ එකක් තියෙනවා එකේ ඇහෙන්නේ නැහැනේ බං. උඹ කොලඹ අවටද?? පොඩ්ඩක් චෙක් කරගන්න බැරි වෙයිද??
    software eka update karala balahan. 4n ekata conncet karala wada karannath one. ethakota thamayi ambient mode on/off karanna puluwan.
    mama colombo newe bn.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    software eka update karala balahan. 4n ekata conncet karala wada karannath one. ethakota thamayi ambient mode on/off karanna puluwan.
    mama colombo newe bn.
    කරන්න තියෙන ඔක්කොම කළා බං. Galle උනත් අවුලක් නෑ බන්. පුලුවන්නම් චෙක් කරන්න
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    කරන්න තියෙන ඔක්කොම කළා බං. Galle උනත් අවුලක් නෑ බන්. පුලුවන්නම් චෙක් කරන්න
    mama nuwara bn.
    gaththa shop ekata aran gihin balanna.