1. UbeThaththa

    හාමුදුරුවෝ පන්සලේ ඉඩම හොරෙන් විකුණලා 😂

    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ @Jihadi john 👇 😂
  2. UbeThaththa

    Namecheap Hosting Down ?

    ඕක තමයි බං කියන්නෙ ලාබ බඩුවෙ හිලක් කියල, ඔය නමේම තියෙන්නෙ cheap කියල
  3. UbeThaththa

    මෙහෙමත් ෆාමසි, මේ බෙහෙත්ටික බිව්වනම් ඉවරයි. ⭕

    ෆාමසි වල සමහර උන්ට බෙහෙත් ගැන අවබෝදෙකුත් නෑ ඉගෙන ගන්න උවමනාවකුත් නෑ වගකීමකුත් නෑ සැලකිල්ලෙන් වැඩ කරන්නෙත් නෑ බෙහෙත් 3/4 වරදින්නෙ ඒකයි කියවගන්න බැරි වෙන්න ප්‍රෙස්ක්‍රිප්ශන් ලියන දොස්තරලත් අනිවා වගකියන්න ඕනෙ
  4. UbeThaththa

    දෙවියන්ගේ කැමැත්ත ට ආ ගෙඩිය , ( . ) ( . ) මිරිකලා අයින්කරපු දෙයියන්ගේ දුතයා !

    බෞද්දයො එකෙක් එනකොට කුරුසයො දාහක් එනව ඕවට 😂 උබ කපුවො, හාමුදුරුවො ගැන ත්‍රෙඩ් දානවනෙ, ඇයි මේව ගැන විතරක් ත්‍රෙඩ් දාන්නෙ නැත්තෙ? පාදිලියො පඩි කපනවද දැම්මොත්? :ROFLMAO: උබලගෙ දෙයියො ඇයි බං මෙහෙම ගෙඩි දෙන්නෙ? මේ වගේ හොරුන්ට ගානක් කපා ගන්ඩ චාන්ස් එකක් දෙන්ඩද මෝඩ කුරුසයො ගොනාට අන්දල? :ROFLMAO:
  5. UbeThaththa

    දෙවියන්ගේ කැමැත්ත ට ආ ගෙඩිය , ( . ) ( . ) මිරිකලා අයින්කරපු දෙයියන්ගේ දුතයා !

    හාමුදුරු කෙනෙක්ට පඩයක් ගියත් ත්‍රෙඩ් දාන උබට මේ වගේ මහා ඈස්-චර්ය මග ඇරෙන්නෙ කොහොමද බං? ලැජ්ජයි වගේද? 😂 උබලගෙ දෙයියො ඇයි බං මෙහෙම ගෙඩි දෙන්නෙ? මේ වගේ හොරුන්ට ගානක් කපා ගන්ඩ චාන්ස් එකක් දෙන්ඩද මෝඩ කුරුසයො ගොනාට අන්දල? :ROFLMAO:
  6. UbeThaththa

    දෙවියන්ගේ කැමැත්ත ට ආ ගෙඩිය , ( . ) ( . ) මිරිකලා අයින්කරපු දෙයියන්ගේ දුතයා !

    ලැජ්ජාවට හැංගෙන්නෙ නැතුව වරෙල්ල මේ මහා ඈස්-චර්ය බලන්ට @Jihadi john @sinhawanshaya @Sinha-Le 😂 හාමුදුරු කෙනෙක්ට පඩයක් ගියත් ත්‍රෙඩ් දාන මුන් තුන්දෙනාට මේ වගේ මහා ඈස්-චර්ය මග ඇරෙන එකනෙ පුදුමෙ :ROFLMAO:
  7. UbeThaththa

    ගෙඩි වෙද්දු (හාස්කන්)

    ලැජ්ජාවට හැංගෙන්නෙ නැතුව වරෙල්ල මේ මහා ඈස්-චර්ය බලන්ට @Jihadi john @sinhawanshaya @Sinha-Le 😂 හාමුදුරු කෙනෙක්ට පඩයක් ගියත් ත්‍රෙඩ් දාන මුන් තුන්දෙනාට මේ වගේ මහා ඈස්-චර්ය මග ඇරෙන එකනෙ පුදුමෙ :ROFLMAO:
  8. UbeThaththa

    සත්ව ආරක්ෂණ පනතට එරෙහි හාමුදුරුවෝ 😂

    අලිය කාල බීල වැඩි කාලයක් හිටියට වැඩක් තියෙනවද නිදහසක් නැත්තං
  9. UbeThaththa

    Questions වයිෆ් Sex කරන්න දෙන්නෙ නෑ.

    උට්ටෙ දත් https://www.imdb.com/title/tt0780622/
  10. UbeThaththa

    බලන්න අලුත් ෆිල්ම්ස් ටිකක්?

    වෙඩි තියාගන්න ඒව අම්මට, ගෑනුන්ට සෙට් වෙන එකක් නෑ සමහරවිට, මේකත් බලහං

    No contents