1. UbeThaththa

    ජූඩ්ගේ මස්සිනා උත්තරේ දුන්නේ මිලියන 3ට කියල දැනගත්ත වෙලාව / Sirasa Lakshapathi

    දින්න එකාට උදව් කරපු එකාව අමතක වෙන්නත් පුලුවං 😂
  2. UbeThaththa

    අඩෝ මේක දැකලා පට්ට දුකක් ආව 😢😢

    කැරිම සිද්දිය 🙁
  3. UbeThaththa

    IT is DEAD? Mega Thread

  4. UbeThaththa

    කාලෙකින් අහින්සක කෙල්ලෙක් ටෝක් කරලා ගහන්න බැරි උනා

    වෙනදට උබ ගහන්නෙ Xena වගේ දරුණු කෑලි වලටද?
  5. UbeThaththa

    ලංකාවේ එවුන් නිසා - ඉන්දියන් එවුන් බැනුම් අහනවා

    මම එහෙම කරන්නෙ නෑ, උබ තමයි තැනේ හැටියට ඇනේ ගහන්ඩ ඕනෙ කිව්වෙ 😂
  6. UbeThaththa

    ලංකාවේ එවුන් නිසා - ඉන්දියන් එවුන් බැනුම් අහනවා

    උබ වගේ මෝඩ විදියට හිතන කිහිප දෙනෙක් විතරයි ඔහොම හිතල නොයා ඉන්නෙ, ලෝකෙ අනිත් උන් ඔක්කොම හැම රටකටම, තැනකටම යනව :ROFLMAO:
  7. UbeThaththa

    ලංකාවේ එවුන් නිසා - ඉන්දියන් එවුන් බැනුම් අහනවා

    උබම තමයි යන තැනේ විදියට ඇනේ ගහගෙන ඉන්න කිව්වෙ 😂 ඕස්ට්‍රේලියාවෙ නටන්න පුලුවන් එක ක්‍රමේටද? :ROFLMAO:
  8. UbeThaththa

    නිරුවත් ඡායාරූප FB දානවැයි තරුණියකට තර්ජනය කළ භික්ෂුවක් අත්අඩංගුවට... 😂 😂 😂

    පාදිලියෙක් උබට හරි වෙන කාට හරි ෆුකේ ඇරියොත් / අරින්න ආවොත් දෙයියන්ට බයේ නිකං ඉන්න එපා, විරුද්ද වෙයං නීති විරෝදී වැඩ කරන චීවරදාරීන්ට විරුද්ද වෙන බෞද්දයන්ව ආදර්ශයට ගනිං
  9. UbeThaththa

    කලුවට සදගුටි

    ඇයි බන් වීඩියෝ එක පේන්නෙ නැත්තෙ? මේක පේනවද? x.com /BritisherPaz49/status/2042256128180978054/video/1
  10. UbeThaththa

    කලුවට සදගුටි

    x.com /BritisherPaz49/status/2042256128180978054/video/1 ඌට මානසික ලෙඩක්ද දන්නෙත් නෑ 🙁
  11. UbeThaththa

    කොලොම්බියාවට 7.4 ප්‍රබලත්වයෙන් යුතු දරුණු භූමිකම්පාවක්

    මාර සිද්දි මේ දවස්වල වෙන්නෙ, ඔක්කොම කෙල වෙන සීන් 🙁

    No contents