අද කවුද කියපන් ධම්ම පදේට අනුව ජීවත් වෙන සිඞ්හලු ඉන්නේ? වෙන ආගම් වල උන් උන්ගෙ ආගමේ තියන දේවල් වලින් උන්ගෙ ප්‍රස්න වලට විසදුම් හොයා ගන්නවා, උදා - මුස්ලිම්, ක්‍රස්තියානි
ඒත් සිඞ්හලුන්ගෙ කීයෙන් කී දෙනාද ධම්ම පදේ වටිනාකම දන්නේ? බුදු හාමුදුරුවෝ දීපු පණිවිඩේ තියෙන්නේ ධම්ම පදයේ, ඒත් අද මිනිස්සුන්ගෙ...