බුද්ධාගමේ දෙවිවරු අල්පය :yes: බුද්ධාගමේ දෙවිවරු ඔය සෙට් එකම ඉන්නව කියනවනං පට්ට බොරු. ඕවා ඉන්දියාවෙන් මික්ස් වෙලා ආපු දේවල්, පොඩ්ඩක් හිතල බලහන් සත්‍ය හොයාගෙන උඩුගම් බලා පියනැගුවේ මේ දෙවිවරුන්ගෙ උදව්වෙන්ද ? නෑ? එහෙම ස්වෝ උත්සහයෙන් සත්‍ය හොයාගෙන ගියපු ගමන ගැන මිනිස්සු කතා වෙන්නෑ දෙවිවරු අල්ලන් නටනව...