මොකක් හරි සයිට් එකක, බ්ලොග් එකක් කියමු. බ්ලොග් එකේ ෆීඩ් එක මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් Vb වගේ, නැත්නම් html වලින් අපිට බලන්න හදන්න බැරිද ඒ කීවේ ? දැන් මොකක් හරි බ්ලොග් එකක නිවුස් වැටෙනවනම් දිනපතා, ඒ බ්ලොග් එකේ ෆීඩ් එක අරගෙන ඒ නිවුස් අපිට පොඩි ඇප්ලිකේසන් කෑල්ලකින් බලන්න පුලුවන්ද සයිට් එකට නොයා ...