උත්තර දෙන්න

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
මොකක් හරි සයිට් එකක, බ්ලොග් එකක් කියමු. බ්ලොග් එකේ ෆීඩ් එක මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් Vb වගේ, නැත්නම් html වලින් අපිට බලන්න හදන්න බැරිද ඒ කීවේ ? දැන් මොකක් හරි බ්ලොග් එකක නිවුස් වැටෙනවනම් දිනපතා, ඒ බ්ලොග් එකේ ෆීඩ් එක අරගෙන ඒ නිවුස් අපිට පොඩි ඇප්ලිකේසන් කෑල්ලකින් බලන්න පුලුවන්ද සයිට් එකට නොයා ? මහා ඇප්ලිකේසන් ඕනෙ නෑ නෝමල් html පේජ් එකකට උනත් කමක් නෑ,:/ ඒ විදියට ෆීඩ් ගන්න උදව් කරන්න :dull:
 
Last edited: