මෘදුකාංග සමාගමටත් හැකරු පනිති
ෆොටෝෂොප්,පේජ් මේකර් ඇතුළු පරිගණක ආශි‍්‍රත ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත‍්‍රයට නැතුවම බැරි මෘදුකාංග රැසක් නිපදවන ඇඩොබ් සමාගමටත් හැකර් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
ලක්ෂ 29 ක් පමණ ඇඩෝබ් මෘදුකාංග පරිශීලකයන්ගේ බැංකු ගිණුම් අංක,ක්‍රෙඩිට් කාඞ් අංක,හා වෙනත් පෞද්ගලික තොරතුරු...