1. janitht

    Sri Lankans banned from Polonnaruwa, Sigiriya when Ukrainians visit

    මේක මල උඨ්ටක්නේ බං. අපි ඉපදුන රටේ ඕනෙ තැනකට යන්න අපිට තියන අයිතිය නැති කරනවා මේ ලබ්බෝ. මේක නම් මහ මහ හු*තේ ආණ්ඩුවක් තමයි. මම ත් චන්දෙ දුන්නනේ ස' ට. තුක් විතරක්.
  2. janitht

    මොකක්ද මචන් ලා මේ සීන් එක

    හප්පට කව්ද යකෝ ඒක වීඩියෝ කරපු එකා. ඌ කාර් එක ඇතුලටත් ඔලුව දාගන වීඩියෝ කරලනේ.
  3. janitht

    උබලට කොයින්ද මේවා

    හොද වෙලාවට උඹ නම් කරලා තිබුනේ.
  4. janitht

    තමන්ගෙ කෙල්ල නොවෙන කෙල්ලෙක් එක්ක බයික් එකේ

    යකෝ තෝ උදේ 7.30 ටත් නිදිද? දැන් වත් නැගිටපං.
  5. janitht

    Porn Sites Block ??

    මගේ වැඩ
  6. janitht

    ජයසූරියගේ 189

    :love: සනා
  7. janitht

    හොඳම දන්තාලේපේ

    විදුරුමස් දියවෙලා වගේ නම් ඩෙන්ටෙක් හම්බු වෙලා කියපං. මව්ත්වොෂ් එකක්වත් දෙයි.
  8. janitht

    තමන්ගෙ කෙල්ල නොවෙන කෙල්ලෙක් එක්ක බයික් එකේ

    මම ඉස්කෝලෙන් අව්ට් වෙලා ඉන්න කාලේ පංතියේ හිටපු එකියක් මග ඉදලා දාගන ගිහින් තියනවා. එහෙම විශේෂයක් නෑ. උං අපිත් එක්ක උඹ මචං කියලා කතා කරලා හිටපු කෙල්ලෝ. ඊට පස්සෙත් තව අක්කා කෙනෙක් දාගන ගිහින් තියනවා.
  9. janitht

    රන්ජගෙ ටොම්බා

    නැග්ගා නම් ඔහොම බෝලයක් වගේ තියන්නේ කොහොමද බං. මූ බෝල් ගාඩ් එකක් දාගන ඇති ජිම් එකේදි කව්රුහරි පයිං එකක් දෙයි කියලා.
  10. janitht

    තිස්ස Dance එක

    ආතල් එකේ ඉන්න මිනිස්සු
  11. janitht

    බෙල් බොටම් කාලෙ

    මම අව්රුදු 5 කට වගේ කලින් දැක්කා මචං.
  12. janitht

    බෙල් බොටම් කාලෙ

    ප්‍රොෆා තාම ලස්සනයි මචං.
  13. janitht

    My wife is deceitful

    අනිවා බං 100%
  14. janitht

    ගෝල්ඩන් ශවර්

    ගෝල්ඩන් ශවර් කොහෙද බං අපිට වත්තේ ලිදෙන් නාන්නේ.
  15. janitht

    ටයර් නෑ...

    ඔව් බං ටයර් නෑ. මුංගේ අම්මලාගේ වස්ත්‍රය. සියැට් උලව්ව කාර් එකට දැම්මම ලෝවර් ආම් බුෂ් එකේ ඉදලා හැම මගුලක්ම ආයි අලුතෙන් දාන්න ඕනේ. රැක් එන්ඩ් වලට පවා කෙල වෙලා යනවා.
  16. janitht

    "ස" මාව බ්ලොම්ක් කරම්ලා

    තොට දැන් සොරි තමයි. පාරේ යද්දි සුදු පාට වෑන් දැක්කොත් හැංගියං.
  17. janitht

    SLT fiber optic shape da ?

    බෑ බං. උං එහෙම දෙන්නෙ නෑ.
  18. janitht

    ෆිල්ම්ස් බලද්දි එන ප්‍රශ්න

    1) කපල් එකක් සෙට් වෙද්දි හැම තිස්සෙම ගෑනි උඩින් ඇවිල්ලා ගේමට එන්ටර් වෙන එක. 2) හොල්මන් ෆිල්ම් වල රෑට සද්දයක් ඇහුන ගමන් පට්ට බය ගෑනියෙක්ම ටෝච් එකක් අරං ඒ සද්දේ ආපු දිහාවට යන එක. 3) නලුවත් එක්ක සෙට් එකක් ෆයිට් කරද්දි වරකට එකා දෙන්නා බැගින් නලුවට ගහන්න එන එක. 4) හොල්මං වලට වෙඩි තියන එක.
  19. janitht

    SLT fiber optic shape da ?

    ඉස්සර නම් සමහර පැතිවල ෆයිබර්වල කේස් තිබුනා ඒත් දැන් එහෙම නෑ. මොකද දැන් ටෙලිකොම් එකෙන් ෆයිබර් ලයින් ඇදගන ඇදගන යනවා. ඉස්සර වගේ නෙවෙයි හැම පැත්තකම ටෙක්නීශියන්ලා ඉන්නවා. 2025 වෙනකොට පුළුවන් තරම් කොපර්ලයින් අඩු කරලා ඊට පස්සේ කොපර්ලයින් අයින් කරන එක තමයි උන්ගේ ටාගට් එක. ඒ නිසා බය නැතුව ෆයිබර් ගනිං
  20. janitht

    හිරිගඩු පිපුණා යකූ

    බොගේ නහර රතු මිරිස් නැතුව බුරුල් වෙලා ඒකයි ඔය.

    No contents