1. janitht

    මේ ෆ්ලැට්ෆෝම් එක කිරියට අව්ල් බං.

    ඔව් බං රෙප් වත් දෙනවනම්.
  2. janitht

    මේ ෆ්ලැට්ෆෝම් එක කිරියට අව්ල් බං.

    පරණ එකම ඉල්ලන්නේ මේකයි බං. රෙප් ඕනේ. පෝස්ට් කව්න්ට් ඕනේ. මෙගා ත්‍රෙඩ් යන්න ඕනේ. කොටින්ම ඉස්සර බුකියේ දවසම ලැගගන ඉන්න පුළුවන්. ඒත් දැන් එහෙම බෑ.
  3. janitht

    මේ ෆ්ලැට්ෆෝම් එක කිරියට අව්ල් බං.

    මේකේ ඇඩ්මින්ලට තේරෙන්නේ නැද්ද බං දැන් මේකට එන යන පිරිස අඩුයි කියලා. බලපං රෑංක් වල උඩ තිබුන සයිට් එක දැන් හොයා ගන්නවත් තියනවද කියලා. බලපං මේකේ ත්‍රෙඩ් අප්ඩේට් වෙන්නේ කොච්චර හිමින්ද කියලා. එහෙන් රෙප් නෑ. මෙගා චැට් ත්‍රෙඩ් නෑ කොටින්ම කිසිම ආතල් එකක් නෑ. පරණ ෆ්ලැට්ෆෝම් එකම දාලා ගනිංකෝ බං. මේ ඉලව්ව...

    No contents