1. janitht

    අද මම තල් උණක් දැක්ක බන්

    ඇයි බං අපි ගෙදරට ජොකත් නැතුව ෂොට පිටින් ටීෂර්ට් එකක්වත් නැතුව ඉන්නේ. කෙල්ලෝ ඔහොම හිටියට මොකද.
  2. janitht

    වින්ඩිට ටිකක් මොන්ගල් වගේ...

    වින්ඩිගේ කටහඩ පට්ටනේ බං. රයිනිට වැඩිය හොදයි. මොංගල් බවක් නම් මට පෙන්නෙ නෑ.
  3. janitht

    දාම් ටෙලි ඩ්‍රාම එකනම් පට්ට - කූබියෝ වගේ

    මට බං ඕවගේ එපා වෙන්නේ දාන මේකප් කැටියයි ඊට පස්සේ ඒ මේකප් ටික පරිස්සම් කර ගන්න අමුතු විදිහට රග පාන එකයි, ඕවර් ඇක්ටින් ටිකයි ඔක්කොම ආවට පස්සේ තමයි. ඕකේ පළවෙනි කොටස මම බලන්න ගත්තා. ඒත් මට ඔය වගේ අජූත සීන් නිසා සෙට් උනේ නෑ. බලපංකෝ ඉංග්‍රීසි ඒවා. ඔහොම නෑනේ බං. ඇයි මුන්ට ඒවවත් කොපි කරලා මෙහෙ වැඩක්...
  4. janitht

    Rapid Test

    මේ ආන්ඩුව මොනවා කියනවද මොනවා කරනවද කියලා අඩුම තරමේ ආන්ඩුව ඇතුලේ ඉන්න උන් වත් දන්නෙ නෑ බං. ඉතිං අපි කොහොම කියන්නද.
  5. janitht

    ඉදිරි දින කිහිපයෙදී රට වහයිද?

    වහන්නෙ නෑ බං. දැන් මේක රට වටේ පැතිරෙන්න ඇරලා ඉවරයි.
  6. janitht

    Game Of Thrones

    Game Of Thrones වගේ පට්ට tv series එකක් නැද්ද බං බලන්න. breaking bad බලන්න ට්‍රයි කරා. ඒත් මට ඒක සෙට් වෙන්නෙ නෑ.
  7. janitht

    ZOOM ආතල් ශ්‍රීලංකා

    අඩෝ උඹ ඔය වීඩියෝ එක බැලුවේ නෑ නේද.
  8. janitht

    ZOOM ආතල් ශ්‍රීලංකා

    ඔව් බං.
  9. janitht

    ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කර ඇති අන්දම සහ ධම්මික.

    අනිවාර්යෙන්. ඒ යකා රුවන්මැලි සෑයටත් ගිහින් පැනි වත්කරලා. තනිකර පිස්සෙක් බලාගන ගියාම.
  10. janitht

    ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කර ඇති අන්දම සහ ධම්මික.

    කොරෝනා රෝගය සාර්ථකව මර්දනය කිරීම සඳහා 'දේශීය පැණියක්' නිෂ්පාදනය කළ බව කියන ධම්මික බණ්ඩාර මහතාට, එම පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට පූජා කිරීම සඳහා අවසර නොදීමෙන් ඇති වූ නොසන්සුන් සහ තර්ජනාත්මක හැසිරීම දැක්වෙන වීඩියෝවක් බොහෝදෙනෙකුගේ අවධානයට යොමුව තිබේ. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන්...
  11. janitht

    Questions කාර් full insurance Help - Poll

    Ceylinco දාපං බං
  12. janitht

    වජොන්ට් වේල්ල

    විස්තර හෙව්වා. එහෙම දෙයක් නම් හොයා ගන්න බැරිවුනා බං.
  13. janitht

    අවුරුදු තෑගි ටෙලිකොම් එකෙන් අවුරුදු තෑගි

    ලබන අව්රුද්දේ ටැක්ස් එහෙමත් වැඩි උනාම දෙයියන්ගේ පිහිටයි.
  14. janitht

    වජොන්ට් වේල්ල

    ඔව් ඒක ඇත්ත. :dull:
  15. janitht

    වජොන්ට් වේල්ල

    ඔව් නේ. තව ඉතාලි භාෂාවෙන් "වයොන්ත්"
  16. janitht

    කාලි අම්මා - මෙගා ත්‍රෙඩ්!

    දැන් ඒක ධම්මික ලිනක්ස්
  17. janitht

    SLT ADSL Upload speed

    ඇත්ත බං. ෆයිබර් ලයින් එක අදින්න ගත්තට පස්සේ මගේ slt 4g router එකේ සිග්නල් අඩුවුනා.
  18. janitht

    වජොන්ට් වේල්ල

    ඉතාලියේ වැනීසියේ සිට කිලෝමීටර් සියයක් පමණ උතුරින් පිහිටි අර්ටෝ ඊ කැසෝ පළාතේ ඉතා පටු නිම්නයක , අතහැර දමන ලද පැරණි වේල්ලක් දැක ගත හැකි වෙයි. වජොන්ට් වේල්ල නමින් හැදින්වෙන එය වනාහි ඉතිහාසයේ යම් දිනක සිදුවූ මහා ඛේදවාචකයක අතීත නටබුන් දරා සිටින , ව්‍යසනයක් සිදු වන්නට යන බව ස්භාවධර්ම මාතාව විසින්...
  19. janitht

    උදේ පාන්දරම කාර් එකේ Timing belt එක කැඩුනා.

    පොඩි එකක් දුප්පත් කියලා දෙයක් නෑ බං. වාහනයක් තියනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. මොකෝ දැන් තත්වේ. යකෝ එන්ජින් එකම හදන්න වෙනවා. :(
  20. janitht

    පැණිය නොබීපු ඩොකාට කොරෝනාලු - හුකෑෂ් !

    :lol: උඹ මොන දිව දෙකේ හරකෙක්ද බං. තුක් විතරක්. මාත් ඉස්සර තොගේ රතු මිරිස් පෝස්ට් කට ඇරගන බැලුවා.

    No contents