අපේ චීන සවාරිය - Beijing and Shanghai with Bullet Train
අපි ගිය අවුරිද්දේ අන්තිම China වල tour එකක් දැම්ම. Family tour එකක්. tread එකක් දන්න හිටියත් වෙලාවක් අවේ නෑ වැඩ හින්ද. ඔක්කොම අපි තනියම කරගත්තේ. මුලින් Beijing ගිහින් zhangjiajie යන්න plan කරත් budget case එකක් නිසා අන්තිමට Beijing සහ...