අපේ චීන සවාරිය - Beijing and Shanghai with Bullet Train

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    අපේ චීන සවාරිය - Beijing and Shanghai with Bullet Train

    අපි ගිය අවුරිද්දේ අන්තිම China වල tour එකක් දැම්ම. Family tour එකක්. tread එකක් දන්න හිටියත් වෙලාවක් අවේ නෑ වැඩ හින්ද. ඔක්කොම අපි තනියම කරගත්තේ. මුලින් Beijing ගිහින් zhangjiajie යන්න plan කරත් budget case එකක් නිසා අන්තිමට Beijing සහ Shanghai යන්න හිතුව . එක්කෙනෙක්ට 160,000 LKR වගේ ගියේ.

    මුලින්ම ට්‍රිප් එක යන්න උදව් කරපු හැමෝටම ස්තුති වන්ත වෙනවා. Special thanks to අපේ දෙමාපියන්ට, VISA එක ගොඩ දාලා දුන්න Kango එකට සහ හොද guide එකක් දුන්න ලසන්ත අය්යාට. මේ එයාගේ tread එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1741552

    කට්ටයගේ අදහස් බලලා වැඩේ පටන් ගන්නම් එහෙනම්.

    මම මෙහෙම විස්තරේ පටන් ගන්නම්.

    1. VISA

    2. Air Tickets

    3. Bullet train tickets

    4. Hotels and Apartment booking

    5. Going here and there

    6. Travel itinerary

    එහෙනම් ඔන්න මුලින්ම photos ටිකක් දාලම වැඩේට බහින්න හදන්නේ.

    Last edited:

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43

    Beijing වල ඇවිදිද්දී Pollution Mask දැම්මද කට්ටියම :D

    එහෙම කියන තරම් නම් අවුලක් නෑ. මටනම් හිතුනේ මෙහෙ තම වත් pollution එකක් නැ වගේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එහෙම කියන තරම් නම් අවුලක් නෑ. මටනම් හිතුනේ මෙහෙ තම වත් pollution එකක් නැ වගේ.

    :D
    asvQG9x.png

    කොලබ 50 වගේ ඔය index එකෙන් :yes:

    මගේ යාලුවෙක් beijing වැඩ කරනවා පොර උදේට bike එකේ 1km වගේ යනවලු එතකොට mask එකම කළු පාට වෙනවා කියලා නම් කියුවා :sorry:
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,238
    2,606
    113
    London
    මමත් අහල තියෙනව Beijing air pollution High කියලා. ඊ ළඟ මාසේ මමත් China යනවා.Beijing යන්නත් හිතාගෙන ඉන්නේ. පොඩි අයට air pollution නිසා ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ ? මම china අනික් province ගිහිල්ලා තියෙනව එත් air pollution ප්‍රශ්නයක් තිබ්බේ නැහැ.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    මමත් අහල තියෙනව Beijing air pollution High කියලා. ඊ ළඟ මාසේ මමත් China යනවා.Beijing යන්නත් හිතාගෙන ඉන්නේ. පොඩි අයට air pollution නිසා ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ ? මම china අනික් province ගිහිල්ලා තියෙනව එත් air pollution ප්‍රශ්නයක් තිබ්බේ නැහැ.

    Machan matanam ehema danunue na. Api winter eka lanwenna giya nisada danneth na.