"උඹ බන් අම්මට කරදර කරල 2000 ගානේ හොයා ගන්න වෙලේ පොල් කඩලා 2000 හොයා ගන්න තිබ්බනේ. ඒක අම්මට කරදර කරන එකට වඩා නම්බු නැද්ද. අනේ මන්ද උඹල වගේ පුත්තු."
උබ මචන් එක මට කියල දෙන්න එන්න ඕනි නෑ. මම සමහර මාස microworkers කරලා කවර් කරගතත,
මම දැනටමත් මාසේ පඩියෙන් ලමයි දෙන්නෙක්ට sponder කරනවා ඉගන ගන්න...