1. R

    දෙනියාය සමුපකාර ඡන්දය-ජෙප්පො නම් ඉතින් බොරු තමයි බොරු ප්‍රචාර නම් ජෙප්පො තමයි

    අම්මෝ අම්මෝ මෙච්චර ඇරලත් තාම පොහොට්ටුවේ චන්ද අඩුවෙයි කියල බය සෙට් එකක් ඉන්නව.. තව අරින්න කෙල නොදාම අරින්න..:lol::lol::lol::lol::lol:
  2. R

    ණය නොගෙන ලංකාවේ හදන පළමු තෙල් ටැංකි සංකීර්ණය..

    ගොනෝ තියන ඒව ටික ඉන්දියාවට දීල ආයේ තෙල් ටැංකි හදන ඒව මෙතන ලොකු වැඩ වගේ දාන්න තොට අමු කැවිලද?? නැතිනම් මොන්ගල්ද:mad::mad::mad::mad::mad::mad:
  3. R

    රාජ්‍ය සේවයට උපාධිධාරීන් 50,177 ක් බඳවාගනී

    හරි නම් මිනිස්සු මේකට විරුද්ධව පෙලගැසෙන්න ඕනෙ. දැනටත් රාජය සේවේ මිනිස්සු වැඩී.. මේ බොරු පත්වීම් දෙන්නැතුව ඒ මිනිස්සුන්ට ජීවන උපායක් හොයල දෙන්න ඕන රජයක් විදියට
  4. R

    elementor pro වැඩක් තියනව කාටද කරන්න පුලුවන්

    elementor pro වැඩක් තියනව කාටද කරන්න පුලුවන්? තියන site එකක changes ටිකක් 🤑 DM me.
  5. R

    Software/Web business Oppotunity

    wix.com wage online thamanta one website eka hadala host karanna. monthy subscription ekakata
  6. R

    Software/Web business Oppotunity

    මචන් මම දැනට වෙන රටක ජීවත් වෙන්නෙ.. Software field වැඩ කරන්නේ දැනට පොඩි පොඩි වැඩ කරනව. ළඟදී ටිකක් expand කරන්න හිතක් තියනව. උබලා ගාව තියන මොනව හරි software solution තියනව නම් මම කැමතී ඒව මෙහ මාකට් කරන්න. Agreement ඇතුව වැඩේ පිලිවෙලකට යන්න ඕන. තව මම wix.com වගේ white Label web building බිස්නස්...

    No contents