1. R

    මටයි wifeටයි යාලුවෝ නෑ එකෙක්වත්

    අපිටත් යාලුවො ඉන්නෙ පොඩ්ඩයි.. අපි සෙට් කරන යාලුවො පස්සෙ අපේ අනික් යාලුවෝ එක්ක සෙට් වෙලා උන් ට්‍රිප් යනව... ගෙවල් වල යනව.. අපිව හලල... හෙනට ෆිට් වෙලා කාලයක් ඉඳල අයෙ නයි වයිර වෙන්න උන් තරහ වෙනව...ඒත් අපි එක්ක නෝමල් එකේ කතා කරන්ව.. අපි FB Show off එහෙම දාන්නෙ නෑ ඉතින් පොස් නෑ. ඒක හින්ද වෙන්න ඇති
  2. R

    අම්මෝ සැප !! 🍆🍑💦

    සබ්ස්ක්‍රයිබ් ෆොර් එඩුකේශන් පෝපොස්... meh wena Lankawe eewa nadda?
  3. R

    ලංකාවට කොන්ඩම් කම්පුටරයක් ලැබිල ගුපියනේ

    https://www.spinquanta.com/quantum-computing-solutions/education
  4. R

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Monavadha thiyana Faltfoms share price eka treshould value ekakata adu unaama hari wedi unaama hari Notification ekak ewaganna puluwan. free ekak nam honndahi... Thawa monwada thiyenne price prediciton walata
  5. R

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    තාමත් වීල් කැර්කෙන වොච් හොයාගෙන යන 1800 බරගනන් වල ඉන්න කුකුලො අයින් වෙලා ඇපල් සැම්සුන්ග් යූස් කරන මොඩර්න් කුකුලෝ මේ පැත්තට එන්න බලන්න..
  6. R

    🙏 මහින්ද ජනාධිපති තුමා යුද්දේ ඉවර නොකලා නම් අද මොනවා වෙලා තියෙයි ද?

    වෙන මොකෙක් හරි එකෙක් යුද්දේ ඉවර කරනව....රට මීට වඩා දියුණු වෙනව...
  7. R

    ආණ්ඩුව තව අවුරුද්දයි?

    අනුර හිටියත් එකයි නැතත් එකයි මට නමුත් මම අද කිව්ව කියල හිතාගන්න... අනුර අවුරුදු 8කට වඩා ඉන්නව...
  8. R

    ඩොලර් මිලියන 2.5ට රජය සම්බන්ධ නෑ කළින් හිටපු අය ගහපු විදිහට මේක සොච්චම් මුදලක් @සරත් ෆොන්සේකා Thank you Sir

    හරි හරි මම එකක් කෝල් කරල කියන්නම් කිරියෙ ඉන්න උන් කියන විදියට ඉන්න කියල ෆොනීට... :lol: :lol:
  9. R

    මොනවා උනත් ඇමෙරිකාවේ පාගමනේ කොලිටියක් තිබුණා නේද?

    ඒකනම් ෆොටෝ ඇන්ගල් එක...මොකෙක් හරි කැරි කමට සෝශල් මීඩියා දාල ඒක තේරුම්ගන්න බැරි මරි මෝල් ගොන්නුත් ඉන්නව... lol
  10. R

    මොනවා උනත් ඇමෙරිකාවේ පාගමනේ කොලිටියක් තිබුණා නේද?

    සිරස විතරක් නෙමේ දෙරණ හිරුට තිබ්බ නම් ඒත් ඔච්චර තමා... ලංකාවේ මාදය වලට අයිතිකාරයගේ අම්ම විකුනන්න පුලුවන් නම් ඒකත් කරනව
  11. R

    ලස්සනම අවුරුදු කුමරිය 2026

    මේ එකකට ගහන්න බෑද??? :lol: :lol:
  12. R

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    TV eka please? :)
  13. R

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මචන්ලා මේ දවස් වල Short team & Long team ගන්න හොඳ ස්ටොක් ටිකක් කියන්නකෝ අනික මාකට් එක තව ඩවුන් වෙයිද?
  14. R

    බයියො අඩන එක සාධාරණයි ඉතිම් 🙂

    222222222V කියල NIC එක දීල බැංකුවෙන් ණයක් අරගෙනලු :lol::lol::lol:
  15. R

    බයියො අඩන එක සාධාරණයි ඉතිම් 🙂

    හිරු දෙරණ විතරක් නෙමේ නිකන් ඉන්න ගමන් ඔය අනික් චැනල් ටිවීට්(x.com) ව්ගේ ඒවත් බලපම් නැතිනම්... නැට්ටයි අං දෙකකුයි එයි :lol: :lol: :lol:
  16. R

    බයියො අඩන එක සාධාරණයි ඉතිම් 🙂

    මුන්ට යුටියුබ් චැනල් විස්වාසයි.. අන්තර්ජාතික ආයතන වලටවඩා :lol: :lol: :lol:
  17. R

    Last moments of AKD

    ලබ්බ තමා... ඔය සිවුරු රඳවන එක්ක රටවල් පාලනය කරන්න බෑ.. අන්න අර සාම පාගමන යන්නේ.. අන්න නියම හාමුදුරුවරු...
  18. R

    UoM එකේ Data Science and AI MSc එක

    Oya IT faculty eken karana AI master ekada?? mama eka over kala 2013di.. dan nam habai wenas athi godak.. ee awurudu 2 kattak kewa.. normal semester ekak dekata bedala subject 8 thyanawa eka semster ekakata... habai aluth dewal godak igena gatta..

    No contents