1. Metalingus

    Ape amma channel eke aluth eka

    කුවේට් කුමාරි පරද්දයි වගේ :oo:
  2. Metalingus

    O365 Account - Free

    ;ela ela tibboth apitath dnna
  3. Metalingus

    හලාවත දී සිදුවු රිය අනතුර

    three wheel pons damma parata aruta kara ganna deyak nati una
  4. Metalingus

    Aliexpress, e-bay parcels safe???

    dan shipping charges ehema adu welada ban
  5. Metalingus

    පළවෙනි International order එක.😊 උබලගේ හයිය තමයි 2

    supiri ban, umbata jaya. ape kollo motivate wennath ekka umba meka dapu eka hondai.
  6. Metalingus

    2.1 Subwoofer buying advice

    budget thiyanawanam aniwa logitech ganin. mama z623 2.1 ekak use karanne. patta bande.
  7. Metalingus

    තමන්ට තියෙන products වල ප්‍රශ්න දාන්න

    අයි පෝන් 6 එස් කට්ටක් තියෙන්නෙ, බැටරිය බහිනව දැන් ලග ලග. උම්බල බැටරිය මාරු කරල යූස් කරනවද?? දැන්ම අලුත් පෝන් එකකට යන්න අයිඩියා එකක් නෑ. බැටරිය මාරු කරන්න හොද ප්ලේස් එකක් දන්නවනම් කියපල්ල.
  8. Metalingus

    The Finance එකේ සල්ලි දාලා කෙලවෙච්ච අය

    ඒත් ඉතින් වාහනේ පොත නැතිව, ගෙදර ඔප්පුව නැතිව වැඩක් තියනවද බන්. සෙකුරිටි මුකුත් නැතුව ගන්න ඒවනම් ගොඩ.
  9. Metalingus

    The Finance එකේ සල්ලි දාලා කෙලවෙච්ච අය

    දැන් මේ ණය සහන කේස් එකෙන් පොඩි ෆයිනෑන්ස් කම්පැනි ටික වැහිලම යාවි බන්. මොකද උන්ට උන්ගෙ ප්‍රදානම ඉන්කම් සෝස් එකට මාස ගානකටම කෙල වෙලා තියෙන්නෙ. උන්ට ණය පොලී ලැබෙන්නෙ නැති උනාට උන් තැන්පතු වලට පොලී ගෙවනවනෙ. ඒක නිසා පුලුවන් තරම් රාජ්ය බැන්කුවලම සල්ලි දාපල්ල. ලොකු කිහිපයකට විතරයි ඔය ඉම්පැක්ට් එක...
  10. Metalingus

    the great american looting

    supiri atal tikak ooi mun ganne. film wala wage
  11. Metalingus

    Questions ගිටාර් එකක්..?

    Mage gawa tiyenne c40 ekak. Honda beginners guitar ekak. Acoustic or classical nam itin personal preference tamai. Angili kapenne nati nisa classical eka hondai
  12. Metalingus

    සුපිරි ගිටාර් කෝස් එකක්. ඕන අය අරගන්න.

    mula part 25 downlaod kala. etikata una 32 GB witara
  13. Metalingus

    SLT extra GB

    FUCK SLT
  14. Metalingus

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    apo ara king of the hill eka epa wenawa ban
  15. Metalingus

    සුපිරි ගිටාර් කෝස් එකක්. ඕන අය අරගන්න.

    boois, me full ekada, uduemy says 39 hours :o o_O thanks anyway. rata banna ona
  16. Metalingus

    අලුත් PC එකක් Assemble කරා Bois

    elane prices tikath dapan machn

    No contents