The Finance එකේ සල්ලි දාලා කෙලවෙච්ච අය

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Mama hithenne Meka central bank eke warada.

    Un the finance eka hariyata manage kare na.

    Hithalama wage mehema wenna dunnna.

    Aparade awrudu 70k thibba finance company eka.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka hari kiyamuko..ehenam lankawe tiyena finance company wahala damma nam hari neda..

    එහෙම අව්ශ්යතාවයක් නැ, ඕව ඇවිල්ල ලීසිo පාරක් දාගන්ඩ තියෙන ආයතන.. එහෙම ඒවගෙන් වාහන ගන්නව මිසක් දේපොල ගන්නව මිසක් මුදල් ආයෝජනය කරන්ඩ යන්ඩ හොද නැ... ඕව කඩා වැටිමේ හැකියාව වැඩි ,ඒව තේරුම් ගන්න මිනිස්සු ගොඩ යනව අනිත් උන් වැලලෙනව , ඒක තමයි හැටි..
     
    • Like
    Reactions: Bobcat123

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    පහුගියකාලේ ඕකට මුල්ම ත්‍රෙඩ් එක දාපු නිසාත්,ආර්ථික විද්‍යාව සම්බන්ධව උපාධියක් ගෙදර කෙනෙක්ට තියෙන නිසාත් ඕකගැන නොදනන දේවල් ගොඩක් හොයලා ක්ලියර් කර ගත්තා.....පුද්ගලික ඕනි එපාකම් වලට එක පෑන් පාරකින් දම්මික වගේ කෙනෙක් උනත් හිගන්නෙක් කරලා දාන්න පුලුවන් කියලා තමයි තේරුම් ගත්තේ.....ඒ ඒ ආණ්ඩුවල ඒ ඒ පාලන යුග එක්ක ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ කොහොමද මාරු වුනේ කියලා බලන්නකෝ....ඕකට සහනයක් හම්බෙන්නේ නෑ.ලක්ශ 6 වුනත් අතට දෙනකල් ශුවර් කරන්න එපා.වැලිබල් වුනත් දාන්න එපා කියලා තමයි කියන්නේ..සමහරුන්ගේ අත්සන්වලට ඔක්කොම යටයි...සෙලින්කෝ ටවර් එක විකුණුවා නන් the finace, fnG දෙක සෙට්ල් කරන්න පුලුව.ගෝල්ඩන් කී නන් කලු සල්ලි නිසා ඒකේ නඩුව යන්න අරියත් අනිත් දෙක සෙට්ල් කරන්න පුලුවන් මට්ටමකට සෙලාන් ගෲප් එකට සල්ලි තියනවා හැබැයි ඒකට අකමැති අය ඉන්නවා...එතකල් ඕකට වන්දි ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    එහෙම අව්ශ්යතාවයක් නැ, ඕව ඇවිල්ල ලීසිo පාරක් දාගන්ඩ තියෙන ආයතන.. එහෙම ඒවගෙන් වාහන ගන්නව මිසක් දේපොල ගන්නව මිසක් මුදල් ආයෝජනය කරන්ඩ යන්ඩ හොද නැ... ඕව කඩා වැටිමේ හැකියාව වැඩි ,ඒව තේරුම් ගන්න මිනිස්සු ගොඩ යනව අනිත් උන් වැලලෙනව , ඒක තමයි හැටි..
    ඒත් ඉතින් වාහනේ පොත නැතිව, ගෙදර ඔප්පුව නැතිව වැඩක් තියනවද බන්. සෙකුරිටි මුකුත් නැතුව ගන්න ඒවනම් ගොඩ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං සම්පත් බැංකුවේ සල්ලි දැම්ම ප්‍රශ්නයක් වෙයිද?
    nop ඒත් සම්පත් බැoකුවටත් වඩා රාජ්ය බැoකු දෙක ස්තාවරයි..
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113


    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා පොර The Finance එකේ ලක්ශ 20ක් විතර දාලා තිබිලා. දැන් එක වැටිලනේ..උට මේ සල්ලි ගන්න ක්‍රමයක් තියේද. ගත්තු අය ඉන්නවද? මොකක්ද procedure එක? සම්පූර්ණ ගානම ගන්න පුලුවන්ද? නැත්නම් සියයට ගානක්ද ගන්න වෙන්නෙ.. පොඩ්ඩක් දාන්න කෙනෙක් පැහැදිලි කරන්න.ලොකු උදව්වක්.ඌ මේ වෙලාවේ ලොකු සල්ලි ප්‍රශ්නෙක ඉන්නෙ :( , ඉතින් මේක ඉක්මනට ගොඩදාගන්න තියේනම් ගොඩක් වටිනවා. :)

    Aththa kypn ubge thaththage ne
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    ‘ද ෆිනෑන්ස්‘ කඩා වැටීමේ වගකීම මහ බැංකුව භාර ගත යුතුයි – අගමැති -- adaderana.lk

    ela අගමැති machan :lol: