1. Muttley

    ජොබ් ඇති , නැති, කරන්න හිතන් ඉන්න ඔක්කොටම...

    Electrical Engineer-Probation period 6 months Rs : 40000 after 75000
  2. Muttley

    මේක නවතන්නම බෑනේ

    eke mobile partner eke startup ekak naha ban.....api dongle eka gahala tibbot startup eke natath mobile partner eka run wenwa...install karla nattam hama welama install karanna onida kiyala ahanwa
  3. Muttley

    මේක නවතන්නම බෑනේ

    dekenma baluwa wade hariyanne na.....ublata hari giyada??
  4. Muttley

    මේක නවතන්නම බෑනේ

    machan oka windows 7 wala bane
  5. Muttley

    මේක නවතන්නම බෑනේ

    naha ban start up eke na...mama karala baluwa.....
  6. Muttley

    මේක නවතන්නම බෑනේ

    e methods hariyanne na....stratup eke nattat auto run wenwa
  7. Muttley

    මේක නවතන්නම බෑනේ

    මේක නවතන්නම බෑනේ මචාලා computer එක start වෙනකොට dongle එක ගහලා තිබ්බම mobile partner නිකන්ම open වෙනවනේ....:sorry::sorry::sorry:මේක නවත්තන්න method එකක් නැද්ද? මොකද මම connect කරන්නේ වින්ඩොව්ස් network connection එකෙන් අනික data monitor කරන්නෙට් DU meter එකෙන් ....Help එකක් දියන්කෝ.......:):):):)
  8. Muttley

    Etisalat 10GB student package help...

    ehenam mama itiri tikakta wade dennada machan?? mun mokak hari case ekak adida??
  9. Muttley

    Etisalat 10GB student package help...

    Ubata university or institute ekaka ID ekak tiyanwanam ganna puluwan. deposit 1500...sim 150...maseta බදු okkoma ekka 1228 withara gewanna oni. 10 gb denawa....3g tiyanwanam 500-600 kB/sec enawa
  10. Muttley

    Etisalat 10GB student package help...

    Macahn ehenam mona hari download karala dammot awulak na neda???
  11. Muttley

    Etisalat 10GB student package help...

    kawrut naddaaa????:no::no::no::no:
  12. Muttley

    Etisalat 10GB student package help...

    මචන්ලා මම Etisalat student package 10gb ,rs 999 ගිය සතියේ ගත්තේ. තාම Download කරේ 1GB විතර. එක හෙට Reset වෙනවද? මගේ Balance එක තාම තියන්නේ Rs 210 ගානක්..මම ඉතිරි ටිකෙන් මොන හරි Down කරලා දාන්නද??
  13. Muttley

    මට හෝමාගමින් බෝඩිමක් දෙන්න කවුද? ඒ ඔබද?

    details nam thma hamba une naha machooo///// still searching a place :sorry::sorry::sorry:
  14. Muttley

    අලුත් Huawei Mobile Partner අලුත් පෙනුමකින් [Official Download]

    machan oke USSD ehema ba neda....matanam hari giye na...attatama huawei unta hoda customize mobile partner yak hadanna puluwan....eth oni kamak na wage....
  15. Muttley

    itn live stream high quality

    machan mobitel connection eken balanna puluwan... rtsp://192.168.97.49/itn_highres.sdp VLC eken balapan...quality eka tikak hodai..:nerd::nerd:but uba paya 2k 3k baluwot hoda bilakut ei....:angry::angry::angry:
  16. Muttley

    මට හෝමාගමින් බෝඩිමක් දෙන්න කවුද? ඒ ඔබද?

    thnks machn.I'll PM you :lol::lol::lol: Thankz machan....
  17. Muttley

    මට හෝමාගමින් බෝඩිමක් දෙන්න කවුද? ඒ ඔබද?

    මට හෝමාගමින් බෝඩිමක් දෙන්න කවුද? ඒ ඔබද? මචන්ලා මට හෝමාගමින්, ගොඩගම හෝ පනාගොඩ පැත්තෙන් බෝඩිමක් හොයාගන්න ඕනි. කාමරයක් තනියෙන් ගන්න පුළුවන් තැනක් නම් හොදයි.....පුලුවන්නම් හෙල්ප් එකක් දියන්...මම ගොඩක් ඈත ඉන්නේ...ඇවිත් හොයන්න අමාරුයි.....
  18. Muttley

    ආත්ම විශ්වාසය

    good post macahn... Ape ranil mahattayat me wage hithana porakda manda

    No contents