වැඩකාරයෙක් අවශ්‍ය කර තිබේ
මචන්ලා මමODESK කරන්න ගොඩක් ට්‍රය් කළා.මම hourly rate එක 1.5$ දල තියන්නේ. යවන හැම එකකටම declined කියල එනවනේ.:(:(:(
captcha ගහන ඒවාට උන් massages වලින් තමයි ඒවා එවල තියන්නේ. මම Solidworks, autoCAD and data entry කරන්න තමයි හිතුවේ. මට පුලුවනිත්...